මගේ හැවිකාර ආදරය...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හැවිකාර කියන්නේ මචං ඇටෙන් පොත්තෙන් එළියට ඇවිල්ල අත්දැකීම් ලබන වයසට... ඇට්ටරයෙක් වෙන කාලෙ කියල වුණත් කියන්න පුලුවන්... කිඹුලයිය ළගපාතක හිටිය නම් මට වඩා හොඳට පහදයි.... :(
    ​
    teenage love කියල පොස් එකට කීව නං තේරෙනව :( ​
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම නම් sunny අක්කග‍ෙ video course එක තමයි follow කරේ
    ඒකට දැන් ඉන්න උන් මේ ආදරයයි බලලා තමයි love කරන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මම නම් sunny අක්කග‍ෙ video course එක තමයි follow කරේ
    ඒකට දැන් ඉන්න උන් මේ ආදරයයි බලලා තමයි love කරන්නේ.
    ඒවා හරියන්නේ පයිප්ප බාස්ලට, පීසා ඩිලිවරි කරන අයට, ප්‍රයිවට් ටියුෂන් දෙන අයට වගේ බන් :( අපිට හරියන්නේ නෑ ඒව. ​
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    මාත් ඕලෙවල් ලියලා ඉවර වෙලා ඉන්න කාලෙ එකපාරක් මට හම්බුනා සුජීවයගෙ පොතක් නිකමට කියවලා දැම්මා ටහිකේ කියවන්න පටන්ගත්තා විතරයි මතක එක හුස්මට පොතම කියවල දැම්මා......දැන් උගෙ පොත් පට්ට මල විකාර බොලද මල් කතා වගේ පෙනුනට ඒ වයසට ඒ පොත කියවල ආපු හැගීම කියාගන්න බෑ යකෝ වෙවුලලා ගියා!!! පස්සෙ මගෙ ලග තිබ්බ සල්ලියි පොකට් මනී හම්බෙච්චයි ඔක්කොම දාලා ගෙනාව සුජීවයගෙ පොත්:P බොද මීදුම්1,2,3,නිලම්බරේ1,2,3,සපූ1,2,3,4,5,6,වර්ෂා1,2,3,4,5.....12.:P:P මම හරකෙක් වගේ හරකෙක් වගේ පොත් සීරිස් පිටින් ගත්තා උගේ(දැන් මතක් වෙද්දී පුක හපාගෙන මැරෙන්න හිතෙනවා:P)...... අර මූ කියලා තිබ්බා වගේ ඕවා කියවලා ඒලෙවල් ක්ලාස් යන්න පටන් ගත්ත ගමන් ක්ලාස් පීර පීර හොයන්න ගත්තා අරූගෙ පොත් වල හිටියා වගේ පූජනීය කෙල්ලෙක්:P is@ feeling good old days....:P
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    :(:(:( rep 9+
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒවා හරියන්නේ පයිප්ප බාස්ලට, පීසා ඩිලිවරි කරන අයට, ප්‍රයිවට් ටියුෂන් දෙන අයට වගේ බන් :( අපිට හරියන්නේ නෑ ඒව. ​

    වෙන දවසක නම් හිනාවෙනවා අද බෑ බං..... ඒ වුණත්පට්ට කතාව.... :(

    උඹ වාසනාවන්තයි, ඕවා කියවපු set එකක් අපෙත් හිටියා a/l exam ලංවේන කොට ඉතුරු වෙලා හිටියේ එකෙක් විතරයි.අනිත් උන් ඔක්කොම එක්කෝ ඕනෙ නෑ :baffled::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒවා හරියන්නේ පයිප්ප බාස්ලට, පීසා ඩිලිවරි කරන අයට, ප්‍රයිවට් ටියුෂන් දෙන අයට වගේ බන් :( අපිට හරියන්නේ නෑ ඒව. ​

    තේරුණේ නෑ පැහැදිලි කරපං
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක හැවිකාර නෙමෙයි විකාර ආදරයක්..:P
    ලිවීමේ හැකියාවනන් උපරිමයි පාත්ත අයියාහ්..
    දක්ෂතාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒක හැවිකාර නෙමෙයි විකාර ආදරයක්..:P
    ලිවීමේ හැකියාවනන් උපරිමයි පාත්ත අයියාහ්..
    දක්ෂතාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා:)
    පාත්ත අයියා :P ​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක හැවිකාර නෙමෙයි විකාර ආදරයක්..:P
    ලිවීමේ හැකියාවනන් උපරිමයි පාත්ත අයියාහ්..
    දක්ෂතාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා:)

    පාත්ත අයියා.... :shocked: අද දුකම හිතෙන දේවල් වෙන්නේ...
    ඔයාට විකාරයක් වගේ ඇති අක්කේ.... ඒ වුණත් මගේ දුක මමනේ දන්නේ..... :(

    ​