මගේ හැවිකාර ආදරය...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැවිකාර කියන්නේ මචං ඇටෙන් පොත්තෙන් එළියට ඇවිල්ල අත්දැකීම් ලබන වයසට... ඇට්ටරයෙක් වෙන කාලෙ කියල වුණත් කියන්න පුලුවන්... කිඹුලයිය ළගපාතක හිටිය නම් මට වඩා හොඳට පහදයි.... :(

    teenage love කියල පොස් එකට කීව නං තේරෙනව :(
    ඔය කියන්නේ ටීනේජ් ලව් කියන එක නෙවෙයි. අර යන්තං ඇටෙං පොත්තෙං එළියට එනකොටම හෝමෝන් චූට්ටක් වෙනස් වෙන්න ගන්නව එක්කම හිතට මෝද් වෙන හැගීම ගැන....



    පාත්ෆයින්ඩර් මලේ මොකක්ද අවුල?
    පීඑම් එඑකක් දාපං ප්‍රරසිද්ධියේ බෑ නං.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය කියන්නේ ටීනේජ් ලව් කියන එක නෙවෙයි. අර යන්තං ඇටෙං පොත්තෙං එළියට එනකොටම හෝමෝන් චූට්ටක් වෙනස් වෙන්න ගන්නව එක්කම හිතට මෝද් වෙන හැගීම ගැන....
    පාත්ෆයින්ඩර් මලේ මොකක්ද අවුල?
    පීඑම් එඑකක් දාපං ප්‍රරසිද්ධියේ බෑ නං.

    ලොකු අවුලක් නෑ අයියේ.... නිකං.... :(
    අදත් එදා සිහි වී .... අපේ සබඳකම් නෑ රිය සක දන්නේ.... :(

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු අවුලක් නෑ අයියේ.... නිකං.... :(
    අදත් එදා සිහි වී .... අපේ සබඳකම් නෑ රිය සක දන්නේ.... :(

    ඊයේ දිහා සෙංකඩගල නුවරදි දැකල වගේ.......
    ඔහොම තමා පරණ පෙම රී ලෝඩ් වුනාම.....
    (මටත් වෙලා තිබේ. එහෙම වෙච්චි වෙලාවක තමා එළකිරි රේඩියෝ එකේ ඇයට ගැයෙන ගී වැඩසටහන කලේ. ඒක අදාල අයවලුන් ද ශ්‍රවණය කරන ලදී):(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    ලොකු අවුලක් නෑ අයියේ.... නිකං.... :(
    අදත් එදා සිහි වී .... අපේ සබඳකම් නෑ රිය සක දන්නේ.... :(


    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද
    පුංචි ළඳැරියක් වගේ හුරතලෙන්
    ඔබ හිනැහුනු ඒ කාලය මතකද

    අනාගතේ ගැන අහස් මාලිගා
    අප දෙන්නා මැවු කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ළඟින් උන් කාලය මතකද??:(:(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඊයේ දිහා සෙංකඩගල නුවරදි දැකල වගේ.......
    ඔහොම තමා පරණ පෙම රී ලෝඩ් වුනාම.....
    (මටත් වෙලා තිබේ. එහෙම වෙච්චි වෙලාවක තමා එළකිරි රේඩියෝ එකේ ඇයට ගැයෙන ගී වැඩසටහන කලේ. ඒක අදාල අයවලුන් ද ශ්‍රවණය කරන ලදී):(


    මම අද ඇයට ආදරය නොකරමි....
    ඇය ද අද මට ආදරය නොකරන බව දනිමි....
    නමුදු ඇය හා මා ආදරය කළ අතීතයට මම ආදරය කරමි..... :(

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද
    පුංචි ළඳැරියක් වගේ හුරතලෙන්
    ඔබ හිනැහුනු ඒ කාලය මතකද

    අනාගතේ ගැන අහස් මාලිගා
    අප දෙන්නා මැවු කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ළඟින් උන් කාලය මතකද??:(:(

    :(:(:(


     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    පාත්ත අයියා :P

    2015%2B-%2B1
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹල මේකට බම්ප් කරනවා කියන්නේ කවදා හරි සාක්ෂි දෙන්න වෙනවා කියන එක.... :(

    උබ ලියල්ල එවහන්කෝ කියන්න ඕන ඒවා
    අපි කියන්නම් ඒ විදිහටම පුරුදු වෙලා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    එලටම ලියලතියෙනව මචන් දිගටම ලියපන්. :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්...
    සොයා නෙක ගම් දනව් පීරා....
    ගෙවූ කාලය සිහිනයක්

     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හැවිකාර පාසල් සමය අවසාන වන විට ද සැබෑ ආදරය යනු කුමක්දැයි මම නොදැන සිටියෙමි.... අද ද මම සැබෑ ආදරය යනු කුමක් දැයි නොදනිමි.... හෙටද එය දැන ගත හැකි වේ යැයි නොසිතමි....:no:
     
    Feb 20, 2015
    588
    203
    0
    adooo පට්ට මචං....
    උබට ලියන්න සුපිරි හැකියාවක් තියෙන්නේ.
     
    Feb 20, 2015
    588
    203
    0
    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
    එක් වූ පෙම්වතුන්, සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ........
    වෙන් වී ගියවුන් , සදාකල් පෙම්වතුන් ලෙසට ජිවත් වෙයි...


    :(:(:(:(:(:(
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
    එක් වූ පෙම්වතුන්, සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ........
    වෙන් වී ගියවුන් , සදාකල් පෙම්වතුන් ලෙසට ජිවත් වෙයි...


    :(:(:(:(:(:(

    Rep added macho... 9+ :(