මගේ හිතට වද දෙන කරුණක්. Ayyooooo

spizee

Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    කොහොමද ඔය නම පටන් ගත්තේ?
    උබ උන් එක්ක ගහගන්න යන්න එපා
    උබ උන්ට නම් කියන්නත් එපා.
    උන්ව ගණන් ගන්නේ නැතුව හිටපන්. එතකොට ඕක අඩු වෙලා යයි.
    ඔය වගේ එකෙක්ට ඇයි උබ උබේ ගෙදර number එක දුන්නේ? උබ නම් අමු මෝඩයෙක්. මට පේන්නේ උබ රස්තියාදුකාරයෝ ටිකක් රෙද්ද අස්සේ දාගෙන දැන් අඩනවා වගේ. හොද හැදිච්ච කොල්ලෝ ආශ්‍රය කරපන්, උන් ඔය වගේ නම් කියන්නේ නෑ.

    na ban mekai,seen eka thiyenne ban oya tika witharai ape class eke kollonta inne.giyapu dawas wala trip ekak yanna kiyala katha karagena thibune saturday dawasak ithin un number 1k illagatta contact karanna kiyala.mobile ekak nathi nisa land line eka dnna ban.

    1. ekko gahapan.
    2. nathnam unwa aashraya karana eka nawattapan. wena un natuwada. kathaawath karanna epa. muuna wath balanna epa.

    2 weni eka tamai angata guna, uba aluth hinda

    ehema unoth thawath mama kon wenne nadda ban ? mokada ape class eke kollonta inne ochcharai ne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    na ban mekai,seen eka thiyenne ban oya tika witharai ape class eke kollonta inne.giyapu dawas wala trip ekak yanna kiyala katha karagena thibune saturday dawasak ithin un number 1k illagatta contact karanna kiyala.mobile ekak nathi nisa land line eka dnna ban.

    ehema unoth thawath mama kon wenne nadda ban ? mokada ape class eke kollonta inne ochcharai ne

    උබලගේ පන්තියේ කෙල්ලොත් ඔහොමද? උබ මොන ඉස්කෝලෙටද බන් යන්නේ? ඕකේ එක හොද එකෙක්වත් නැද්ද? ඔක්කොම අපතයෝද ඉන්නේ? :dull:
    පන්තියේ කී දෙනෙක් ඉන්නවද පිරිමි ළමයි?