මගේ හෘද සාක්ෂිය...
හෘද සාක්ෂිය තමා 88-89 කාලේ තරුණ වයසේ හිටි අයගේ සහ ගිනි ඉහිලූ ඔවුන්ගේ දෙමාපියන්ගේ හෘද සාක්ෂිය. ඊට එහා එකක් නෑ.
UNPය 77 ආණ්ඩු පිහිටුවීමෙන් පසු මේ දක්වා කළ රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණා දැමීම සහ එතැන් සිට කළ දේශපාලන ඝාතනත්, 30 වසරක යුද්ධයක් ඇරඹීමත්,
JVPය 88-89 කාල වලදී කල දේශපාලන ඝාතනත් ජාතික සම්පත් විනාශ කිරීමත්, දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් රටට කරන විනාශයත්,
සළකා බැලූකල........
මහින්ද කලැයි කියන දේශපාලන ඝාතනත්, හොරකමුත් සොච්චමකි..