මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා..
මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා.. මම අද දවල් 12ට විතරත් ලොග් වුනා ඒකට....
ඒත් දැං ලොග් වෙන්න බැහැ....
ඊ මේල් එකත් වෙනස් කරලා ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා.... රිකවර් කරගන්න විදිහකුත් නෑ..... මගේ ලෝකෙම නැති වුනා වගේ බං දැන් නං.....
කාට හරි පුලුවන් නම් මට උදව් කරන්න කරුණාකරලා.....
ලොකු පිනක් මචන්ලා........ මේ පින ඇති උබලට නිවන් දකින්නත්.....

මගේ F B name eka.. Dinusha sankalpa Gunasekara
tibba e mail adress eka [email protected]
but dan eka wenas wela [email protected] kiyala...
ekath mage e mail ekak tamai.. habai eke password okkoma wenas wela.... kisima widihakin log wenna behe....... Dan mama mokada karanne ??

... බම්ප් තමයි.. !!