මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා..

    මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා.. මම අද දවල් 12ට විතරත් ලොග් වුනා ඒකට....
    ඒත් දැං ලොග් වෙන්න බැහැ....

    ඊ මේල් එකත් වෙනස් කරලා ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා.... රිකවර් කරගන්න විදිහකුත් නෑ..... මගේ ලෝකෙම නැති වුනා වගේ බං දැන් නං.....

    කාට හරි පුලුවන් නම් මට උදව් කරන්න කරුණාකරලා.....
    ලොකු පිනක් මචන්ලා........ මේ පින ඇති උබලට නිවන් දකින්නත්..... :(:(:(

    මගේ F B name eka.. Dinusha sankalpa Gunasekara
    tibba e mail adress eka [email protected]

    but dan eka wenas wela [email protected] kiyala...
    ekath mage e mail ekak tamai.. habai eke password okkoma wenas wela.... kisima widihakin log wenna behe....... Dan mama mokada karanne ??
     
    • Like
    Reactions: Eline M.S

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට දන්නේ නෑ බන් :no: ... බම්ප් තමයි.. !!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං.. gmail එකේ පාස්වර්ඩ් එක අපහු recover කරගන්න බලන්න.. ඒකෙ එන 3 වෙනි option එක try කරන්න.. හැබැයි ටික දවසක් යයි... හරි විස්තර දුන්නොත් ගොඩාක් වෙලාවට ගොඩ දාගන්න පුලුවන්...