-මගේ adf.ly දින 17ක ආදායම 23$-
adf.ly කියන්නේ මම දන්න විදියට යූ ආර් එල් කෙටි කරන සේවාවක් අපිට මේකෙන් ඕනම ලින්කුවක් කෙටි කරන්න පුලුවන් උඩින් තියෙන්නේ මගේ දවස් 17ක ආදායම ඒ කියන්නේ මම දවසට පැය 2ක් වගේ තමයි උපරිම වැඩ කරන්නේ සමහර දවසට නෙට් එන්නෙත් නැහැ..
මාසෙකට සැරයක් තමයි පේ අවුට් කරන්නේ පේ පැල් හරි ඇලර්ට් පේ වලට ගන්න පුලුවන්!මගේ පලමු පේ අවුට් එක හෙට ලැබෙනවා..මමත් අලුතින් පටන් ගත්තේ ඊලග මාසේ කොහොම හරි ට්රයි කරලා 100$ පන්නන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා! නිකන් ඉන්න ඔයාලත් කරලා බලන්න!
මෙකෙන් ගිහින් රිජිස්ටර් උනොත් මටත් තව ගනනක් ලැබෙනවා!
http://adf.ly/?id=1097646
අකමැතිනම් අගටික කපලා මුල් ටිකෙන් සයිට් එකට යන්න!
ගිහින් රෙජිස්ටර් වෙලා තමන්ගේ ලින්ක් කෙටි කරලා සුද්දො ගැවසෙන තැනක මොකක් හරි දෙයක් දාලා හැකි තරම් ඒ ලින්කුවට විසිට් ලබා ගන්න! නොතේරෙන දෙයක් තියනවා නම් අහන්න..මටත් කියලා දෙන්න මේ ගැන හොදට දන්න අය! සුභ නව වසරක් වේවා

Last edited: