-මගේ adf.ly දින 17ක ආදායම 23$-

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    -මගේ adf.ly දින 17ක ආදායම 23$-

    toZj.gif

    adf.ly කියන්නේ මම දන්න විදියට යූ ආර් එල් කෙටි කරන සේවාවක් අපිට මේකෙන් ඕනම ලින්කුවක් කෙටි කරන්න පුලුවන් උඩින් තියෙන්නේ මගේ දවස් 17ක ආදායම ඒ කියන්නේ මම දවසට පැය 2ක් වගේ තමයි උපරිම වැඩ කරන්නේ සමහර දවසට නෙට් එන්නෙත් නැහැ..

    මාසෙකට සැරයක් තමයි පේ අවුට් කරන්නේ පේ පැල් හරි ඇලර්ට් පේ වලට ගන්න පුලුවන්!මගේ පලමු පේ අවුට් එක හෙට ලැබෙනවා..මමත් අලුතින් පටන් ගත්තේ ඊලග මාසේ කොහොම හරි ට්‍රයි කරලා 100$ පන්නන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා! නිකන් ඉන්න ඔයාලත් කරලා බලන්න!

    මෙකෙන් ගිහින් රිජිස්ටර් උනොත් මටත් තව ගනනක් ලැබෙනවා!:P

    http://adf.ly/?id=1097646

    අකමැතිනම් අගටික කපලා මුල් ටිකෙන් සයිට් එකට යන්න!
    ගිහින් රෙජිස්ටර් වෙලා තමන්ගේ ලින්ක් කෙටි කරලා සුද්දො ගැවසෙන තැනක මොකක් හරි දෙයක් දාලා හැකි තරම් ඒ ලින්කුවට විසිට් ලබා ගන්න! නොතේරෙන දෙයක් තියනවා නම් අහන්න..මටත් කියලා දෙන්න මේ ගැන හොදට දන්න අය! සුභ නව වසරක් වේවා
     
    Last edited:
    • Like
    Reactions: kitZrocks

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ela kollek.. Boru love pennan nathuwa referral link eka kiyala kelin kiyala tiyanawa..
    mama reg wenawa oken. thanks
     
    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    kohomada machan mechchara hoyanne
    mage giya sathiye 713 views tama $0.29797 yi
    ube 470 views $1.55739 e kohamada ban uba link dana forum ekakwath kiyahanko
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    kohomada machan mechchara hoyanne
    mage giya sathiye 713 views tama $0.29797 yi
    ube 470 views $1.55739 e kohamada ban uba link dana forum ekakwath kiyahanko

    machan oke oya wadipura target karanna one US UK Canada oya wage ratawa lankawa indiyawa wage ratawal walata hamba wenne podi ganak. US Click 1000 ta $ 4 Hamba wenawa. hariyata forum set ekak set kara gaththot wade karanna puluwan dawasakata $5 da ganna puluwan.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්

    kohomada machan mechchara hoyanne
    mage giya sathiye 713 views tama $0.29797 yi
    ube 470 views $1.55739 e kohamada ban uba link dana forum ekakwath kiyahanko

    මචන් සුද්දො කිව්වම ඇමරිකන් සුද්දන්ට ගෙවන ගනන ගොඩක් වැඩියි ඒ නිසා සුද්දන්ව තමයි අල්ලා ගන්න ඕන ..ගුගල් කරලා බලන්න ඕන තරම් ෆෝම් තියනවා මචන්!
     
    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    මචන් සුද්දො කිව්වම ඇමරිකන් සුද්දන්ට ගෙවන ගනන ගොඩක් වැඩියි ඒ නිසා සුද්දන්ව තමයි අල්ලා ගන්න ඕන ..ගුගල් කරලා බලන්න ඕන තරම් ෆෝම් තියනවා මචන්!

    machan oke oya wadipura target karanna one US UK Canada oya wage ratawa lankawa indiyawa wage ratawal walata hamba wenne podi ganak. US Click 1000 ta $ 4 Hamba wenawa. hariyata forum set ekak set kara gaththot wade karanna puluwan dawasakata $5 da ganna puluwan.
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=11759854

    ela ubala dennatama thanks machan:lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    uba link dana forum ekakwath kiyahanko

    දාන ෆෝරම් ටිකයි
    දාපු පෝස්ට් ටිකයි
    වැරිෆයිඩ් පේපැල් 1කයි
    $1000කුයි දෙන්නද?

    උඹ මොළේ අඩු / අත පය කොර වෙච්ච එකෙක් කියලා
    ඔප්පු කරපන්:lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දාන ෆෝරම් ටිකයි
    දාපු පෝස්ට් ටිකයි
    වැරිෆයිඩ් පේපැල් 1කයි
    $1000කුයි දෙන්නද?

    උඹ මොළේ අඩු / අත පය කොර වෙච්ච එකෙක් කියලා
    ඔප්පු කරපන්:lol::lol:

    දෑකල පුරුදු ස්ටයිල් එකක්;);)