යන්න එපා කොහොමත් ඔයාට අවුලක් කරන්න බෑ ඕක උන්ගේ අවුලක් නේ මමනම් කුණුහරුපෙන් බනිනවා
මගේ Com Bank Account එකට Sampath එකෙන් රු 3600 දාලා තිබුණා වැරදිලා උන් එක Hold කළා
මම එක අදාල කෙනාට දෙන්න කියලා E-mail කළා Com Bank එකට
උන් මගේ Account Balance එකෙන් අඩු කරලා Hold කල එක එහෙම ම තියලා.
මට පට්ට කට්ටක් කන්න වුනා මගේ සල්ලි අය ගන්න