මගේ CellCity අත්දැකීම. උඹලත් පරිස්සම් වෙයල්ලා
මම Anything.lk එකෙන් phone එකක් ගත්තා. එකේ ප්‍රශ්නයක් උනොත් guarantee Claim කරන්න කියලා තියෙන්නේ Cellcity එකෙන්.
ටික කාලෙකින් මේකේ signal ප්‍රශ්නය ආවා. Guarantee තිබ්බ නිසා මම ඉතින් invoice එකේ තිබ්බ address එකත් හොයාගෙන යනකොට Cellcity කියලා කොහෙවත් නෑ. පස්සේ බැලින්නම් දැන් බෝඩ් එක ගහල තියෙන්නේ Zigo කියලා.
මම phone එක එතනට ගෙනිහිල්ල දුන්නම එතන sales boy මුණ පුළුටු කරගෙන එක ඇතුලට අරගෙන් ගිහිල්ලා විනාඩි 5 කින් විතර ඇවිල්ල කිව්වා මේකේ Repairs කරන්නේ මෙතන නෙමේ මහරගම service centre එකට අරන් යන්න කියල. මම කිව්වා මම phone එක ඔයාලට දෙන්නම් ඔයගොල්ලොම යවන්න කියල. එතකොට එයා කියනවා ඒගොල්ලෝ යවපුවම කිසි සැලකිල්ලක් නෑ customerම ගිහිල්ල දුන්නම ඉක්මනට කරගන්න පුළුවන් කියල.
එතින් මමත් හා කියල මේකත් අරන් මහරගම huawei Service center එකට අරන් ගියා. ඒගොල්ලෝ මේක බලල කිව්වා ඒගොල්ලොත් එක්ක Cellcity එකේ ප්‍රශ්නයක් තියෙනවා. cellcity එකෙන් ඒගොල්ලන්ට repairs වලට payments කරන්නෑ ඒක නිසා මොනවා හරි repair එකක් කරන්න වුනොත් customerගෙන් charge කරන්න වෙනවා කියල. මම කිව්වා මේකේ තම guarantee තියෙනවා කියල. එතකොට එයා කියනවා customersලා ගොඩක් මේ වහේ ඇවිල්ල හැරිලා ගියා කියලා.
මම එතනම ඉඳල අයිත් ගත්ත call එකක් cellcity එකට. එතොකොට එතන හිටපු කෙල්ල කියනවා මහරගම නෙමෙයි Singer head office එකට අරන් යන්න කියල. මම එතන number එක ඉල්ලා ගත්තා call කරලා බලපුවම singer නෙමේ ඒක huawei head office එක. එතනට මම seen එක කියපුවම ඒගොල්ලෝ කියනවා Cellcity එකයි huawei එකයි අතර ප්‍රශ්නයක් තියෙනවා. Cellcity එකෙන් ගන්න බඩු වලට අපිට වගකියන්න බෑ. ඇවිල්ල complain එකක් දාන්න කියල.
මම ඇහුවා complain එකක් දැම්මහම මොකද වෙන්නේ කියලා. එතකොට කියනවා මේ වගේ ප්‍රශ්න ආව ගොඩක් customers ලා ඉන්නවා. complain දාපුවහම ඒගොල්ලන්ට ඒවා එකතු කරලා තීරණයක් ගන්න පුළුවන් කියලා.
මාර seen එක. ඊට පස්සේ මම මහරගම service centre එකේ කෙනාට වෙච්ච seen එක කියපුවහම එයා කියනවා ඔය ගොඩක් දුර ඉඳන් අපු නිසා උදව්වක් හැටියට phone එක service කරලා දෙන්නම් සමහර වෙලාවට ලෙඩේ හරියයි කියල. මමත් හා කියලා phone එක දුන්නා. විනාඩි 5-10 කට පස්සේ phone එක හම්බ උනා. මම මෑන්ස් ට thanks කරලා phone එකත් අරන් ගෙදර ගියා.
මගේ වෙලාවට දැන් phone එක එලටම වැඩ.
මට වෙන්න ගිය අවුලකින් නුලෙන් බේරුනේ මෙන්න මෙහෙමයි !
උඹලත් Cellcity එකෙන් phones බඩු ගන්නේ පරිස්සම්න් !!!

Last edited:

..passenda baladdi meke display eke mokadda aulak.kade un aluth phone ekak denna ba kiuwa..service karala dennam kiuwa..pa paribogika adikariye complaint ekak damma..paya deken aluth phone ekak athata labuna