මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    vaccine එක ගහගනිල්ල කියුවම රටේ නැති කතා කියන බක පණ්ඩිත හෙන සෙට් එකක් ඉන්නවා ලංකවේ :dull:
    ගොඩක් උන් කියන්නේ ඕක ගහල තව අවුරුදු 5කින් මොනවා වෙයිද දන්නේ නෑ කියල හැබැයි ඉතින් මොනවා වෙයිද බලන්න ජිවත් වෙලා ඉන්න එපැයි මුලින්

    පරිස්සමෙන් මචෝ :)
    Aniwa, thnks mchn
    උඩින්ම තියන්න ඕන තෙරෙඩ් එකක්.. TFS
    Thanks bro
    Machan are you a doctor or a person entitled to a front line medical staff?
    a Doctor mchn.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    Aniwa, thnks mchn

    Thanks bro

    a Doctor mchn.
    If you're a doctor you should have kicked their butts. Pathetic dumb-asses.

    Me wage gon wahela nisa thamai ratema oka pathiyennei palanaya karagannai bari. Aththatama Docs and Medical Staff paw. Kohoma innawada manda mulu agama cover karagena dawasa purama.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    අනේ මන්ද . පාරට ගියාම තේරෙන්නේ ගොඩක් උන් නිකටෙන් corona බෝ වෙනවා කියල හිතන් ඉන්නේ :(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    If you're a doctor you should have kicked their butts. Pathetic dumb-asses.

    Me wage gon wahela nisa thamai ratema oka pathiyennei palanaya karagannai bari. Aththatama Docs and Medical Staff paw. Kohoma innawada manda mulu agama cover karagena dawasa purama.
    Felt like killing them, yet again i felt bad abt those idiots,in a way thy bring the balance to the world ,,if their not parents cnt straighten then up, then how can v,,,

    yeah mchn, ppe kit is like hell, cant keep it on for an hour even, its like boiling in inside, i got to wear it earlier, but nw very rarely as now im in a intermediate center, i hate wearing it..

    මචන් covid අසදිතයි කියලා මුලින්ම දැනගන්න වෙන මූලික ලක්ෂණ මොනවද ?
    Godak ayata mchn symptoms nehe, accodentaly thamai positie kiyala aduraganne, ehema nethnam ugura keseemak, husmaganna amaru gathiyak, semak, una gathiyak , anga patha rodeemak, hisaradayakwage enawa, meka mchn ara samanya hembirisawakadi ena ugura kaseemata ehema wada wenasak thiyenawa, eeta wada tikak apahasui, kata thiththai, kema appiriyai
    Thawa aya innawa mchn oya mokawathma nehe hebei bada burulata yanawa digatama..
    අනේ මන්ද . පාරට ගියාම තේරෙන්නේ ගොඩක් උන් නිකටෙන් corona බෝ වෙනවා කියල හිතන් ඉන්නේ :(
    Sirawata bn, corona hedila positive wena ayath ohomai, mask dagena ehema enwa ambulance eke, api monada amaru kiyala ahapu gaman oka pahath karala thamai uththara denne😂
    ------ Post added on Aug 11, 2021 at 2:38 PM
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මේ මගේ අත්දැකීම්,, කාටහරි වැදගත් වෙයි කියල කිරියේ දාන්න හිතුවෙ...

    අද උදේම වාහනේ එලියට දානකොටම කොල්ලො දෙන්නෙක් ගේ ඉස්සරහින් යනව, දෙන්නටම මාස්ක් නැහැ, ,,(පොඩි උන් නෙවේ, රස්සවකට යන උන්) මම උන් දෙන්නාට කිව්වේ මෙච්චරඉ "මල්ලිල මාස්ක් එකක් දාගත්තොත් හොදයි නේද, දැන් කොරෝනා හොදටම වැඩියි, අපිට මිනී දැකලම එපා වෙලා". කොල්ලො දෙන්නා නැවතුන,

    "අපිට ඕන්නම් අපි දාන්නම්, උබ පරිස්සම් වියන්කො"
    මුන් එක්ක නේද අපි මෙකෙන් ගොඩ එන්න ඕනේ කියලා මතක් උනහම තමයි යක නටන්නේ....

    මම දන්නේ මෙච්චරයි, අපි වාට්ටු වල දවස ගානේ මරන දකිනවා, අපිට ඒවා අලුත් දේවල් නෙවෙයි, ඒත් මේ දකින දේ අමුතුයි, මොකද අර මැරෙන්නේ, මැරෙන්න ඉන්න මිනිස්සු, අමාරු ලෙඩ වලින්, නැත්නම් වයසට ගිහිල්ල... නමුත් මේක එහෙමද?? මේ හොදට ඉන්නවා, එකපාර saturation drop වෙනවා, මැරෙනවා...

    එදා මම covid duty, කොල්ලට වයස අවුරුදු 38යි, ලමයි දෙන්නයි, එක ලමයෙක් මාස 10යි, එකපාරටම කොල්ලගෙ saturation ඩ්‍රොප් උනා, High flow Oxygen වලට වත් හරි ගියේ නැහැ,,, කොල්ලා මට කිව්ව දේ තාම මතකයි මට "Dr බයවෙන්න එපා, ICU එකක් හොයාගන්නකල් මම අල්ලන් ඉන්නම්,මගෙ ලමයට මාස 10යි, අනික් කොල්ල 1 වසරෙ තවම... "

    කොහෙ තියෙන ICU ද, කරන්න පුලුවන් හැම දේම කලා, Nursing staff එකත් උපරිමයටම උදව් කලා,, පැය ගානක දැගලිලකින් පස්සේ කොල්ලගේ වෙලාව ඉවරයි... දැන් තමයි එපාම කරපු වැඩේ,, පවුලේ අයට කියන එක... Wife ට call කරල අමාරුවෙන් වචන ගැටගහගෙන කිව්ව... "අනේ මගේ දෙයියෝ......" එච්චරමයි කිව්වෙ... එක තාම දොන්කාර දෙනවා....

    මේක එක අත්දැකීමක් විතරයි...

    දැන් මම ඉන්නේ කොරෝනා අතරමැදි මද්‍යස්තානයක,,, . Center එක FULL. තව එන්න අය ඉන්නවා, හතරවටේට තියෙන Intermediate centers/ Treatment centers FULL. ඉඩ නැහැ, තර අය ගෙවල් වල,,, staff පිටින් positive වෙනවා... අපි පැය 24 ම oncall,, අපිට පොඩ්ඩක් හරි quarters ගිහින් ඉන්න් පුලුවන්,,, Nurse ලට එහෙමවත් බැහැ, අපි ගෙවල් වල ගියත් බයෙන් ඉන්නෙ,, ගෙදරත් මස්ක් දාගෙන ඉන්නේ,, අපෙ අම්මල, තාත්තල, නෝනා හැමෝම ගැනැ බයයි...තව කොච්චර කල් මෙහෙම ඉන්නද?? තීරනය ජනතව අතේ...

    ආන්ඩු වලින් වෙනකල් බලන් ඉන්න එපා, උන්ටත් මීට වඩ කරන්න දෙයක් නැහැ,,, මම වැඩ කරන හින්දා දන්නවා මේවාට දරන වියදම, Centers, Vaccine, PPE, PCR, Antigen, ICUs, Treatments, Oxygen, etc ඔය අතරෙ යටිමඩි ගහගන්න ගානකුත් ඇතිනෙ අපි නොදන්නවා උනාට... ඔය ඔක්කොම එකතු උනහම උන්ටත් අමාරුයි,,,

    රට ඇරල,, හැබැයි සති දෙකකට කලින් තිබ්බාට වඩ covid හොදටම වැඩියි,, Lockdown කල යුතුමයි, ඒත් අපි නෙවේනෙ තීරන ගන්නෙ... රට වෙනුවෙන් තීරන ගන්න අය ගත්තත් නැතත්,, අපි අපි වෙනුවෙන් තීරන ගමු....

    පරිස්සම් වෙන්න....

    • හැකි ඉක්මනින් Vaccine එක ගන්න...
    • මාස්ක් දාන්න... දුරින් ඉන්න..
    • බස් වල යන අයට ඇත්තම කිව්වොත් අමාරුයි දුරින් ඉන්න කිව්වාට අපි, රස්සව කරන්නත් ඕනෙ,, එහෙම අය හොදට මස්ස්ක් දාන්න, face shield දාන්න, පුලුවන් අය KN95/ N95 දාන්න, Surgical Mask දාන අය උඩින් තව රෙදි මාස්ක් එකක්වත් දාගන්න...
    • යන තැනකට ගිය ගමන්ම හොදට අත පය හොදගන්න.... සබන් ඇති හොදටම, වැඩකරන මේසේ Sanitizer එකක් තියාගන්න, File, Computer එකක් අල්ලන ගානට බින්දු දෙක තුනක් දාල හෝදගන්න.
    • ගෙදර ගිය ගමන් ලමයි, බිරිද බදාගන්න යන්න එපා, මහන්සියි කියල ඇදට යන්න එප, පුලුවන්නම් පිටිපස්සෙ දොරෙන් ගිහිල්ල කෙලින්ම bathroom එකට ගිහිල්ල නාගන්න,, ඇදුම් වෙනම හොදන්න.
    • හැමෝම එක්ක හවසට කොත්තමල්ලි එකක් බොන්න, උනු වතුර බොන්න, හුමාලය දවසට එක සැරයක් වත් අල්ලන්න..
    • ප්ලීස් බොන්න එපා.. මේවා නවත්තන්න..
    • සීනි, ප්‍රෙශර් තියෙන අය වඩාත් පරිස්සම් වෙන්න, පුලුවන් අය සීනි බලන එකක් ගන්න, බෙහෙත් ටික හරියට ගන්න...

    තමන්ගේ නිවස තමන් රකින්න....

    Covid සම්බන්දව මොනාහරි දැනගන්න ඕනෙනම් මට PM එකක් දාන්න...
    lankawa ayage attiude eka awlak thiyanna ,minuss kiyanna de ahanna na. lankawa education system eka nisa, lankawa ayagen kiyana de ahanam ekko kunharpaen baninio oan nathma gahanna ona , me welawa hatiyata karanna thiyanna curfew dana eka , podi covid drama tikak penuwanam hari tv eka ewa goverment ekin karnna ona dewal.
     
    • Like
    Reactions: Dr.Amdan

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    lankawa ayage attiude eka awlak thiyanna ,minuss kiyanna de ahanna na. lankawa education system eka nisa, lankawa ayagen kiyana de ahanam ekko kunharpaen baninio oan nathma gahanna ona , me welawa hatiyata karanna thiyanna curfew dana eka , podi covid drama tikak penuwanam hari tv eka ewa goverment ekin karnna ona dewal.
    Aniwa mchn, curfew ekanam danna one me yana widihata, heta aniddama 3000/3500 paniy kohomath
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Sirawata bn, corona hedila positive wena ayath ohomai, mask dagena ehema enwa ambulance eke, api monada amaru kiyala ahapu gaman oka pahath karala thamai uththara denne😂
    Machan,
    Api hithamu apita hembirissawaka lakshana thiyenawa kiyala. E kiyanne oya aga poddak ridena eka saha oluwa bara gathiyak. Ethakota kohomada api RAT or PCR ekakata move wenne?
    E kiyanne oka normal hembirissawak wennath puluwanne. Nikan hembirissawak hadena paliyata gihin RAT or PCR ekak karana eke therumak na ne?

    Mokakda turning point eka mekakata yanawa kiyala decide karanna?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Felt like killing them, yet again i felt bad abt those idiots,in a way thy bring the balance to the world ,,if their not parents cnt straighten then up, then how can v,,,

    yeah mchn, ppe kit is like hell, cant keep it on for an hour even, its like boiling in inside, i got to wear it earlier, but nw very rarely as now im in a intermediate center, i hate wearing it..

    Godak ayata mchn symptoms nehe, accodentaly thamai positie kiyala aduraganne, ehema nethnam ugura keseemak, husmaganna amaru gathiyak, semak, una gathiyak , anga patha rodeemak, hisaradayakwage enawa, meka mchn ara samanya hembirisawakadi ena ugura kaseemata ehema wada wenasak thiyenawa, eeta wada tikak apahasui, kata thiththai, kema appiriyai
    Thawa aya innawa mchn oya mokawathma nehe hebei bada burulata yanawa digatama..

    Sirawata bn, corona hedila positive wena ayath ohomai, mask dagena ehema enwa ambulance eke, api monada amaru kiyala ahapu gaman oka pahath karala thamai uththara denne😂
    ------ Post added on Aug 11, 2021 at 2:38 PM
    එක එන්නත් මාත්‍රාවක් ලබාගෙන දෙවෙනි එකට ලබාගන්න තව කල් තියෙන කෙනෙකුට තියෙන ආරක්ෂාව මොන වගේද ?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Machan,
    Api hithamu apita hembirissawaka lakshana thiyenawa kiyala. E kiyanne oya aga poddak ridena eka saha oluwa bara gathiyak. Ethakota kohomada api RAT or PCR ekakata move wenne?
    E kiyanne oka normal hembirissawak wennath puluwanne. Nikan hembirissawak hadena paliyata gihin RAT or PCR ekak karana eke therumak na ne?

    Mokakda turning point eka mekakata yanawa kiyala decide karanna?
    Ow eka hari, namuth hithenawanam covid contact ekak thibba kiyala, nethnam weda krna thenaka ho, pawule ho covid positive kenek hyanam karaganna eka angata gunai, thamage pawule ayatath eka hndai mchn, mokada oya monawath nethuwa nikan as pennaganna, operation walata ena minisunta routine RAT kalama one tharam positive wela tynwa, nethnam podi hembirisawaknam tyenne , RAT krnnath bayai nam covid kiyla hithala gedarata wela innwa arenna krnna deyak nethi wenwa bro, me kale podi kessath bayai, ehema godak aya positive wela tynwa
     
    • Like
    Reactions: dakshinasd

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්... උඹ පරිස්සම් වෙයන්.... මාස්ක් නොදාන උන් නම් මැරුනත් වගක් නෑ... ඒත් උඹ ජීවිත කීයක් ජීවත් කරවනවද. ඒකනිසා උඹ පරිස්සම් වෙයන්. කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි.... :yes: :yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එක එන්නත් මාත්‍රාවක් ලබාගෙන දෙවෙනි එකට ලබාගන්න තව කල් තියෙන කෙනෙකුට තියෙන ආරක්ෂාව මොන වගේද ?
    Depends on the vaccine mchn, 1st dose eken passe immunity eka develop wenna kohomath 2 weeks wath ynwa, 2-3 weeks maximum protection ekak thibila thamai fade wenna ganne, okath vaccine eken ekata wenas wenawa, max prot ekak denwa kiynne pfizer and moderna, but 3-4 weeks walin fade wenwa kiyala thamai denata kiynne, AZ eka 1st dose eka upto 12week prot ekak denawa kiyla hoyagena tynwa,

    kiyna widihata vidata 2 weeks yanakota maximum protection ekak enwa, 2 doses dunna wage, ekai podi kalekadi 2nd dose denne neththe…
    2nd dose eken passe protection eka kochchara kal tynwada kiyla clear picture ekakata enna thama kal madiy, namuth thawa booster doses walata yanna wei wage, e kochchara kalekata sarayakda kiyna ekai prasne, tetunus eka wage ape immunization program walatat mewa ei me yana widihata gyoth issarahata

    ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්... උඹ පරිස්සම් වෙයන්.... මාස්ක් නොදාන උන් නම් මැරුනත් වගක් නෑ... ඒත් උඹ ජීවිත කීයක් ජීවත් කරවනවද. ඒකනිසා උඹ පරිස්සම් වෙයන්. කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි.... :yes: :yes:
    Thnks bro
    ------ Post added on Aug 11, 2021 at 3:29 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තොපි වගේ කාලකන්නි තමා රට කන්නේ
    ඈ බං මියුරු වේසිගෙ පුතා, දැන් මම මොකක්ද කරේ? තොපි වගේ වහල් කාලකන්නි තමයි රට කන්නේ. උබ එක එකාගේ ගූ කාලා දැන් පුක මුට්ටු වෙලා ඉන්නකොට අපිද පලි? තුක් නොදකින්, රෙදි ඇදගෙනද බැල්ලිගෙ පුතෝ තාම මේකට එන්නේ? පල තව ගිහිං කාපිය ගූ රාජපක්ෂලාගේ වහල් පොන්නයා.
     
    • Like
    Reactions: Sen-lu and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඈ බං මියුරු වේසිගෙ පුතා, දැන් මම මොකක්ද කරේ? තොපි වගේ වහල් කාලකන්නි තමයි රට කන්නේ. උබ එක එකාගේ ගූ කාලා දැන් පුක මුට්ටු වෙලා ඉන්නකොට අපිද පලි? තුක් නොදකින්, රෙදි ඇදගෙනද බැල්ලිගෙ පුතෝ තාම මේකට එන්නේ? පල තව ගිහිං කාපිය ගූ රාජපක්ෂලාගේ වහල් පොන්නයා.
    සිරාවටා ගෝටට රෙදි නැතුව කඩේ ගිහින් දැන් ගලේ පහරපු බලල්ලු වගේ.. බලන්න තිබ්බා මේ වගේ කාලෙක වෙන පක්ශෙක අපතයෙක් බලේ හිටියා නම් මුන්ගෙ සින්හ සෙයියාව! 😆😆😆
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Depends on the vaccine mchn, 1st dose eken passe immunity eka develop wenna kohomath 2 weeks wath ynwa, 2-3 weeks maximum protection ekak thibila thamai fade wenna ganne, okath vaccine eken ekata wenas wenawa, max prot ekak denwa kiynne pfizer and moderna, but 3-4 weeks walin fade wenwa kiyala thamai denata kiynne, AZ eka 1st dose eka upto 12week prot ekak denawa kiyla hoyagena tynwa,

    kiyna widihata vidata 2 weeks yanakota maximum protection ekak enwa, 2 doses dunna wage, ekai podi kalekadi 2nd dose denne neththe…
    2nd dose eken passe protection eka kochchara kal tynwada kiyla clear picture ekakata enna thama kal madiy, namuth thawa booster doses walata yanna wei wage, e kochchara kalekata sarayakda kiyna ekai prasne, tetunus eka wage ape immunization program walatat mewa ei me yana widihata gyoth issarahata

    Thnks bro
    ------ Post added on Aug 11, 2021 at 3:29 PM
    කියන්න බැරිඋනානේ අපිට දුන්නේ sinopharm vaccine එක , තවම එකයි ලැබුනේ සති දෙකකට විතර කලින් , එතකොට තියෙන ආරක්ෂාව මොන වගේද ?

    නුවර එවුන්ට වගේ pfizer and moderna අපිට කොහෙන්ද , දකුණේ අපි අඩුකුලේ කියලා හිතාගෙන ඇත්තේ මහ එවුන්
     
    • Haha
    Reactions: Ozone4 and U-tag

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔහොම උන්ට ඇඩ්වයිස් දෙන්න යන්න එපා, උන් ඕනේ දෙයක් කරගත් දෙන්. ඔහොම උන් තරහක් හිතේ තියාගෙන ඉන්න උන්, එකයි හොඳින් කිව්වත් ඇඟට කඩා පනින්නේ.
    ඈත්තටම ඔය වගේ එවුන්ට හෑදුනම සෑහෙන්න ගාණකට බෝ වෙනවා. ෆාමසියක එකෙක් මාස්ක් නොදා හිටියානේ මේ ලගදි මම ගියහම. පමකයලා විනාශයක් කරන්නම තමා දගලන්නේ