මගේ E bay Item එකක්වත් ආවේ නෑ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අයිටම් ගොඩක් දාල තිවුනා ඊයෙ එකක් ආවා
    දැන් ටික ටික එනවා දාපු දවස පිලිවෙලක් නැහැ කලවමේ එනවා
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මගෙත් නෑ.ඉස්සෙල්ලා ඕඩර් එකක් දාලා ආවේ නෑ.මාර්තු වල ඕඩර් කලේ.පස්සේ සෙලර්ට කිව්වම ඌ ආයේ ෂිප් කරලා ෆොටෝ එකකුත් එව්වා.ඒක ආවෙත් නෑ.පස්සේ මම ඌට බැනල රිෆන්ඩ් එක ඉල්ලුවා.ඌ වැඳ වැටෙනවා අනේ සර් එව්වා කියලා.

    ඒත් කරන්ඩ දෙයක් නෑ මම රිෆන්ඩ් එක ගත්ත.

    ආයේ මම ජූනි මුල ඕඩර් එකක් දැම්මා.ඒකත් තාම නෑ.මට පේන්නේ එකටත් බඩු වගේ. රිෆන්ඩ් ඉල්ලනවා කියලා ඔහොමටත් රිෆන්ඩ් දාන්ඩද බන්?
    මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්ඩ කලින් ඊබේ ලංකාවට සර්විස් දෙන එක නවත්තනවා ෂුවර්.:sorry:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙත් නෑ.ඉස්සෙල්ලා ඕඩර් එකක් දාලා ආවේ නෑ.මාර්තු වල ඕඩර් කලේ.පස්සේ සෙලර්ට කිව්වම ඌ ආයේ ෂිප් කරලා ෆොටෝ එකකුත් එව්වා.ඒක ආවෙත් නෑ.පස්සේ මම ඌට බැනල රිෆන්ඩ් එක ඉල්ලුවා.ඌ වැඳ වැටෙනවා අනේ සර් එව්වා කියලා.

    ඒත් කරන්ඩ දෙයක් නෑ මම රිෆන්ඩ් එක ගත්ත.

    ආයේ මම ජූනි මුල ඕඩර් එකක් දැම්මා.ඒකත් තාම නෑ.මට පේන්නේ එකටත් බඩු වගේ. රිෆන්ඩ් ඉල්ලනවා කියලා ඔහොමටත් රිෆන්ඩ් දාන්ඩද බන්?
    මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්ඩ කලින් ඊබේ ලංකාවට සර්විස් දෙන එක නවත්තනවා ෂුවර්.:sorry:

    macho prashne lankawe postal service ekene. mama mepara refund illuwe naa.. awe naththan USD 50k withara padu wey mata... eth uta waradda daaana eka waradiy nee.. dan buyer protection expire wela mage item 2k... thawa 6k wage enna thiyanwa.. ada awa 5k