මගේ ecommerce අත්දැකීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Fb ads walata pay karanne nethuwa ohoma traffic enawa kiyannw pudumai bn.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පිස්සුද බන්. ඕවයේ නාස්ති කරන්න කාලයක් මට නැහැ. ඔය හම්බ කරපු සල්ලි ඔක්කොම බැංකුවේ තාම තියෙනවා. අනික ඕවයේ ඉන්න ගොඩක් එවුන් ජන්ගියේ චු කරන කාලේ තමා මම emoney කරන්න පටන් ගත්තේ. මම Adsense ගත්තේ 2006 (ඔව් ඔව් ටිකක් නාකි කුකුලෙක් තමා). මම freelance පටන් ගත්තේ ඊටත් කලින් එතකොට ඔය fiverr, upwork, facebook, මුකුත් නැහැ. Youtube උනත් එතකොට එච්චර famous නැහැ. Craigslist එකේ ad දාල තමා client ල හොයා ගත්තේ.
    අහ් උඹ ඊමනි පැත්තෙන් පරිණත පොරක් එහෙනම් .
    එහෙනම් ඒ අත්දැකිම් උනත් බලපාන්න ඇති උඹය ඔය සයිට් එක අවුරුද්දක් වගෙ කාලෙකින් මෙ වගෙ තත්වෙකට ගොඩ දාගන්න.
    එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැ .
    ගින්දර.

    උඹ කාලයක් තිස්සෙ අත්දැකීම් වැඩි කෙනෙක් නිසා අහන්නෙ ?
    ඒ කාලෙ වැඩිය ඉන්ටර්නෙට් නැහැ ගෙවල් වල .එත් පට්ට ස්ලො ඉන්ටර්නෙට් .

    අද කාලෙ හම තැනම වගෙ නෙට් තියෙනවා එත් පට්ට ස්පීඩ් ?
    ඒ කාලෙයි මෙ කාලෙයි ඊමනි පැත්ත කොහොමද දැනෙන්නෙ ?

    Mata ahanna tyuena ekama prashne thamai,
    UBA THAMATH JOB EKATA YANAWADA? 🤔

    මෙකනෙ බන් ජොබක් කරනවා කියන්නෙ සල්ලි හොයන්න විතරක්ම නෙමෙ.
    සල්ලි වලට එහා ලොකෙකුත් තියෙනවා .
    එකක් සමාජ ආශ්‍රයක් ලැබෙනවා .
    ජොබ් කරන තෑන් නිති රීති එතික්ස් නිසා මනුස්සයෙක් වගෙ ජිවත් වෙන්න හිත ලැබෙනවා .

    ඉස්කොලෙ කාලෙ ටියුශන් යද්දි මම සමහරක් ක්ලාසස් වලට
    මොකාද වගෙ යනවා .බාටා කබල් දෙක දාගෙන ,කොන්ඩෙවත් පීරන්නෙ නැතුව
    අහුවෙන ශර්ට් එකක් ඇඳගෙන කලිසමක් දාගෙන තමා යන්නෙ
    එත් සමහරක් ටියුශන් ක්ලාසස් වලට යද්දි පිළිවෙලකට යනවා .

    ඒ ඇයි ? තමන් ක්‍රෂ් කරන කෙල්ල ඉන්නවානම් ,ලස්සන කැලි බහි නවානම්
    හොඳම ඇඳුම ඇඳගෙන කැමතිම සපත්තු දෙක දාගෙන කොණ්ඩෙ ලස්සනට පීරලා මනුස්සයා වගෙ යන්නෙ .

    අන්න එ වගෙ තමා ගෙදරම ඉඳන් ෆුල් ටයිම් ෆ්‍රීලාන්ස් කරොත් සල්ලි විතරයි .
    හෙල්ත් එක ගැන ,පිරිසිදු කම ගැන කිසි දෙයක් හිතන්නෙ නැහැ .ඔහෙ ගෙවෙනවා.

    උදහරණයක් කියන්නම්,

    මන් දන්න එකෙක් ඉන්නවා. ඌ බිස්නස් කරන්නෙ. පිටරටින් බඩු ගෙනල්ල විකුණනවා ෆේස්බුක් පේජ් එකක් හදාගෙන .
    තව ඩී ජේ කරනවා,
    වාහන රෙන්ට් කරනවා.
    සල්ලි නම් එනවා
    සෙරම බිස්නස් හැන්ඩල් කරන්නෙ ගෙදර කාඹරෙක පොඩි ඔෆිස් කැල්ලක් දාගෙන ලැප්ටොප් එකක් තියාගෙන .
    ඌ ගැන කිව්වොත්
    සිගරට් ගහනවා පැලෙන්න .
    සිගරට් ෆිල්ටර් කාමරෙ පුරාම
    දත කට මැදලා නැහැ සති ගාණකින් .
    නාලා නැතුව ඇති ඊටත් වඩා කාලෙකින් .
    ඌ එක්ක ගැනි හැමනෙනවා පුදුමයි.
    ඌටම හරියන ගැනියෙක් තමා ඉන්නෙ .

    තව එකෙක් ඉන්නවා අපෙ පැත්තෙ වයසක පොරක් .
    අක්කර ගාණක ඉඩම් පිනට හම්බ වෙලා.
    ඉඩම් කම්පැණි වලට ඉඩම් කට්ටි කරලයි වත්තෙන් එන ආදායමෙනුයි පට්ට සල්ලි තියෙනවා පොරට.
    එත් ඉන්නෙ හඩු පෙරාගෙන ,රවුල වවාගෙන කසිප්පු ගඳෙ බැහැ .
    සල්ලි විතරයි .

    එත් ජොබකට යද්දි පාරෙ තොටෙ කැලි දකිනවා ගමෙ ඇන්ටිලා ඉන්නව ,
    ඔෆිස් එකෙ කැලි ඉන්නවා ,ඔෆිස් එකෙන් එලියෙ කැලි ඉන්නවා අනික් ඔෆිස් වල කැලි ඉන්නවා
    ඔෆිස් එක ඇතුලෙ නීති රීති තියෙනවා තියෙනවා ඉතිං එව්වට යටත් වෙද්දි සමාජෙන් ප්‍රෙෂර් එක එද්දි පිලිවෙලකට ඉන්න පිරිසිඳු කම ගැන හිතන්න පෙලඹෙනවා.
    අන්න එක තම ජොබක තියෙන වැදගත් කම සල්ලිම නෙමෙ හැම දෙම. එත් සල්ලිත් ඔනි .
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    clickfunnel wage ewata yanna sales wadi karaganna puluwan weyi thawa godak.
    clickfunnel plugin keepyak ma try kara, echchara sarthaka une naha ban. eth funnel walin wena dema tikak vithara manually karanawa. anika mage product walata funel seen eka echchara hariyanne naha.
     
    • Like
    Reactions: shando

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මෙකනෙ බන් ජොබක් කරනවා කියන්නෙ සල්ලි හොයන්න විතරක්ම නෙමෙ.
    සල්ලි වලට එහා ලොකෙකුත් තියෙනවා .
    එකක් සමාජ ආශ්‍රයක් ලැබෙනවා .
    ජොබ් කරන තෑන් නිති රීති එතික්ස් නිසා මනුස්සයෙක් වගෙ ජිවත් වෙන්න හිත ලැබෙනවා .

    ඉස්කොලෙ කාලෙ ටියුශන් යද්දි මම සමහරක් ක්ලාසස් වලට
    මොකාද වගෙ යනවා .බාටා කබල් දෙක දාගෙන ,කොන්ඩෙවත් පීරන්නෙ නැතුව
    අහුවෙන ශර්ට් එකක් ඇඳගෙන කලිසමක් දාගෙන තමා යන්නෙ
    එත් සමහරක් ටියුශන් ක්ලාසස් වලට යද්දි පිළිවෙලකට යනවා .

    ඒ ඇයි ? තමන් ක්‍රෂ් කරන කෙල්ල ඉන්නවානම් ,ලස්සන කැලි බහි නවානම්
    හොඳම ඇඳුම ඇඳගෙන කැමතිම සපත්තු දෙක දාගෙන කොණ්ඩෙ ලස්සනට පීරලා මනුස්සයා වගෙ යන්නෙ .

    අන්න එ වගෙ තමා ගෙදරම ඉඳන් ෆුල් ටයිම් ෆ්‍රීලාන්ස් කරොත් සල්ලි විතරයි .
    හෙල්ත් එක ගැන ,පිරිසිදු කම ගැන කිසි දෙයක් හිතන්නෙ නැහැ .ඔහෙ ගෙවෙනවා.

    උදහරණයක් කියන්නම්,

    මන් දන්න එකෙක් ඉන්නවා. ඌ බිස්නස් කරන්නෙ. පිටරටින් බඩු ගෙනල්ල විකුණනවා ෆේස්බුක් පේජ් එකක් හදාගෙන .
    තව ඩී ජේ කරනවා,
    වාහන රෙන්ට් කරනවා.
    සල්ලි නම් එනවා
    සෙරම බිස්නස් හැන්ඩල් කරන්නෙ ගෙදර කාඹරෙක පොඩි ඔෆිස් කැල්ලක් දාගෙන ලැප්ටොප් එකක් තියාගෙන .
    ඌ ගැන කිව්වොත්
    සිගරට් ගහනවා පැලෙන්න .
    සිගරට් ෆිල්ටර් කාමරෙ පුරාම
    දත කට මැදලා නැහැ සති ගාණකින් .
    නාලා නැතුව ඇති ඊටත් වඩා කාලෙකින් .
    ඌ එක්ක ගැනි හැමනෙනවා පුදුමයි.
    ඌටම හරියන ගැනියෙක් තමා ඉන්නෙ .

    තව එකෙක් ඉන්නවා අපෙ පැත්තෙ වයසක පොරක් .
    අක්කර ගාණක ඉඩම් පිනට හම්බ වෙලා.
    ඉඩම් කම්පැණි වලට ඉඩම් කට්ටි කරලයි වත්තෙන් එන ආදායමෙනුයි පට්ට සල්ලි තියෙනවා පොරට.
    එත් ඉන්නෙ හඩු පෙරාගෙන ,රවුල වවාගෙන කසිප්පු ගඳෙ බැහැ .
    සල්ලි විතරයි .

    එත් ජොබකට යද්දි පාරෙ තොටෙ කැලි දකිනවා ගමෙ ඇන්ටිලා ඉන්නව ,
    ඔෆිස් එකෙ කැලි ඉන්නවා ,ඔෆිස් එකෙන් එලියෙ කැලි ඉන්නවා අනික් ඔෆිස් වල කැලි ඉන්නවා
    ඔෆිස් එක ඇතුලෙ නීති රීති තියෙනවා තියෙනවා ඉතිං එව්වට යටත් වෙද්දි සමාජෙන් ප්‍රෙෂර් එක එද්දි පිලිවෙලකට ඉන්න පිරිසිඳු කම ගැන හිතන්න පෙලඹෙනවා.
    අන්න එක තම ජොබක තියෙන වැදගත් කම සල්ලිම නෙමෙ හැම දෙම. එත් සල්ලිත් ඔනි .
    පටන් ගත්තේ ජොබ් එකෙන් අන්තිමේ කෑල්ලකින් ඉවර වුනා. මොකාක් ගැන කිව්වත් කොහෙන් හරි කෑල්ලක් පාත් වෙනවනේ යකෝ.. 🤮🤮🤮
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    උඹ කාලයක් තිස්සෙ අත්දැකීම් වැඩි කෙනෙක් නිසා අහන්නෙ ?
    ඒ කාලෙ වැඩිය ඉන්ටර්නෙට් නැහැ ගෙවල් වල .එත් පට්ට ස්ලො ඉන්ටර්නෙට් .

    අද කාලෙ හම තැනම වගෙ නෙට් තියෙනවා එත් පට්ට ස්පීඩ් ?
    ඒ කාලෙයි මෙ කාලෙයි ඊමනි පැත්ත කොහොමද දැනෙන්නෙ ?

    ඒකාලේ opportunities අඩුයි හැබැයි competition එකත් අඩුයි (පොස්ට් දෙකක් දාපු බ්ලොග් එකකින් තමා මම adsense ගත්තේ :lol:). අද competition වැඩියි ඒවගේම opportunities වැඩියි. මොලේ පාවිච්චි කරලා ගේමක් ගහ ගත්තොත් ඉස්සරට වඩා හොයන්න පුළුවන්. ඉස්සර මිනිස්සු knowledge කියන දේ හන්ගන් ඉන්න තමයි බැලුවේ. දැන් කාලේ competition එක තියෙන්නේ knowledge එක අනිත් අයට දෙන්න. මම campus යනකම්ම computer එකක් පාවිච්චි කරලා තිබුනේ නැහැ. අහල පහල වත් ගෙදෙරක computer එකක් තිබුනේ නැහැ . ඉන්ටෙර්නෙට් එක ගැන අහල තිබුන විත‍රයි. එදවස් වල 64KB තමා පට්ටම ස්පීඩ් එක:rofl:. emoney කියල දෙයකුත් තිබුනේ නැති තරම්.

    හැබැයි internet/computer ගැන ඉගන ගන්න ලොකු ආසාවක් තිබුන. campus එකේ computer ලැබ් එකේ උනත් studentලට internet තිබුනේ නැහැ. හැබැයි එක දවසක් මට internet තිබුණු computer එකක් සෙට් උනා. මට full happy. හැබැයි browser එකක් open කරලා URL එකක් type කරලා internet යන විදිය මම දැනගෙන හිටියේ නැහැ. එතන හිටපු computer වැඩ කාරයෝ කීප දෙනෙක්ගෙන්ම ඇහුවත් එකෙක්වත් කියා දුන්නේ නැහැ (අපේ *රි සිංහලුන්ගේ ගතිනම් ඉතින් යවන්න බැහැ.) එදා ඉතින් internet තිබුන computer එකක් තිබිලත් internet යන්න බැරිව හුල්ල හුල්ල හිටිය. පස්සේ තව යාලුවෙක් අල්ලාගෙන තමයි මුලින්ම ඉන්ටෙර්නෙට් යන්න ඉගෙන ගත්තේ. එතකොට Google නැහැ. Yahoo තමයි. ඉතින් internet ගිහිල්ල yahoo email එකකුත් හදා ගත්ත (එදා ඉතින් රටක් රාජ්ජයක් ලැබුන වගේ තමයි :lol:). පස්සේ campus එකේ studentලටත් internet access දුන්න. එදා ඉඳල මම ඉතින් computer ලැබ් එකේ නිත්‍ය පදිංචි කාරයෙක් වුනා:lol::lol:. මාස හයක් යද්දී HTML වලින් website හදන්න පුළුවන් උනා. (හැබැයි මම campus එකේ IT කරපු කෙනෙක් නෙවෙයි) තව ටික කාලයක් යද්දී foreign client කෙනෙක් සෙට් වෙලා freelance කරන්න ගත්ත. එතනින් පටන් ගත්ත එක තමා තාමත් යන්නේ. මම education /job වලින් කොච්චර ඉහලට ගියත් freelance කරන එක නැවැත්තුවේ නැහැ. ගෙදෙරට computer එකක් ගත්තේ campus එකේ 3rd year වගේ. ඉස්සර adsense cheque එකක් බැංකුවට deposit කරන්න ගියාමත් අලුත් එකෙක් හිටියොත් ප්‍රශ්න කොටියය්. වෙන එකක් තියා අපේ අම්මත් හිතාගෙන ඉඳල තියෙන්නෙත් හැම මාසෙම foreign ලියුම් එනකොට මම සුද්දියෙක් සෙට් කරගෙන කියල:lol::lol::lol::lol:. තව රස කතා නම් ගොඩක් තියෙනවා, ඒවා කියන්න ගියොත් expose වෙන්න පුළුවන්:rofl::rofl::rofl: නිසා නොකිය ඉන්නම්.;););).
     
    Last edited: