මගේ ecommerce අත්දැකීම

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    How do you get fb views without paying for ads?:oo:
    page එකක් හදාගෙන හොඳ content ටිකක් දාපන්. එතකොට කට්ටිය ඒවා share කරනකොට likes / clicks එනවා. ඕනිම නම් මුලින් likes ටිකක් purchase karapan. ඔය micro work site වලින් අඩුවට ගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: supunrav and shando

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Fb ads walata pay karanne nethuwa ohoma traffic enawa kiyannw pudumai bn.
    FB විතරක් නෙමේ බන්. ගොඩක් social media use කරනවා. 20% විතර organic traffic එකකුත් තියෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,365
    113
    කොයි වෙලාවෙ හරි ඕක බ්ලොක් කරයි කියල බය හිතෙන්නෙ නැද්ද බන්
    man nan mage real photo eka dala tiyenne paypal pic ekata.limit welath ne block welath ne.ceo wage tie ekak dala pic ekak damme
     
    • Like
    Reactions: topkollek

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    කොයි වෙලාවෙ හරි ඕක බ්ලොක් කරයි කියල බය හිතෙන්නෙ නැද්ද බන්
    අනිවා වෙන්න පුළුවන්, backup paypal account එකකුත් හදල තියෙන්නේ. ඕනි වුනොත් use කරන්න. බැරිම උනොත් foreign කම්පනියක් රෙගිස්ටෙර් කරලා එකෙන් Paypal ගන්නවා.
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    page එකක් හදාගෙන හොඳ content ටිකක් දාපන්. එතකොට කට්ටිය ඒවා share කරනකොට likes / clicks එනවා. ඕනිම නම් මුලින් likes ටිකක් purchase karapan. ඔය micro work site වලින් අඩුවට ගන්න පුළුවන්.
    page එකට මුලින් content දැම්මත් මුලින් කට්ටිය නැති නිසා reach වෙන්න විදිහක් නෑනේ? Page එකේ foundation එක built කරේ කොහොමද bro?
     
    • Like
    Reactions: shando

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    page එකට මුලින් content දැම්මත් මුලින් කට්ටිය නැති නිසා reach වෙන්න විදිහක් නෑනේ? Page එකේ foundation එක built කරේ කොහොමද bro?
    මුල්ම likes 250 විතර microwork site වලින් සල්ලි දීල ගත්තේ. මු්ලින්ම දාපු පොස්ට් ටිකත් microwork site වලින්ම සල්ලි දීල share කරගත්ත. ඊට පස්සේ ඉතින් content වලින් තමයි ගේම ගහන්න වෙන්නේ. ඇත්තටම මම social media වලින් වැඩිම traffic ගන්නේ FB නෙවෙයි Youtube වලින්. FB වලට වඩා traffic ගන්න Youtube ලේසියි. FB වල ads නැතිව organic traffic ගන්න ටිකක් අමාරුයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,365
    113
    Dan tiyenne class ekak dala course ekak dala oka uganna ac hall ekak dala. :lol: :P
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Dan tiyenne class ekak dala course ekak dala oka uganna ac hall ekak dala. :lol: :P
    :lol::lol::lol::lol::lol:
    ඔය පොඩි එවුන්ට හීන පෙන්නලා, ඉන්ටෙර්නෙට් එකේ නිකන් ඉගෙන ගන්න පුළුවන් දේවල් කියල දීල උන්ගේ අම්මල තාත්තල අමාරුවෙන් හම්බ කරපු තුට්ටු දෙකට විදලා ජීවත් වෙන්න තරම් අහේනියක් මට නම් නැහැ බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,365
    113
    :lol::lol::lol::lol::lol:
    ඔය පොඩි එවුන්ට හීන පෙන්නලා, ඉන්ටෙර්නෙට් එකේ නිකන් ඉගෙන ගන්න පුළුවන් දේවල් කියල දීල උන්ගේ අම්මල තාත්තල අමාරුවෙන් හම්බ කරපු තුට්ටු දෙකට විදලා ජීවත් වෙන්න තරම් අහේනියක් මට නම් නැහැ බන්.
    Ubama onene uba karapu ewaye screentshot tiboth athi class ekak danna:lol: