මගේ ecommerce අත්දැකීම

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    මුල්ම likes 250 විතර microwork site වලින් සල්ලි දීල ගත්තේ. මු්ලින්ම දාපු පොස්ට් ටිකත් microwork site වලින්ම සල්ලි දීල share කරගත්ත. ඊට පස්සේ ඉතින් content වලින් තමයි ගේම ගහන්න වෙන්නේ. ඇත්තටම මම social media වලින් වැඩිම traffic ගන්නේ FB නෙවෙයි Youtube වලින්. FB වලට වඩා traffic ගන්න Youtube ලේසියි. FB වල ads නැතිව organic traffic ගන්න ටිකක් අමාරුයි.
    youtube eke monawage videos da karanne trafffic ganna?
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Payments accept කරන්නේ PayPal විතර ද?
    Paypal + Credit cards + Crypto ( Credit cards process වෙන්නේ paypal එකෙන්ම තමා)

    crypto gateway එක ගත්තේ coinpayments.net (free wordpress plugin එකක් තියෙනවා.) හම්බවෙන coins ටික automatically cex .io wallet එකට යන්න සෙට් කරලා තියෙන්නේ.

    (මේක ලියනකොට තමයි මතක් උනේ, crypto වලින් කරපු sales, paypal එකේ නැහැ. ඒවා තියෙන්නේ cex .io wallet එකේ)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    product වලට අදාල industry එකට useful videos තමා. ඊට අමතරව product වල training/setup videos තියෙනවා.
    e kiyanne screen recording with voice wageda? Lankawe ekek mehema software products ecommerce site ekakin goda giya kiyala 1st time ehuwe. :yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මුලින්ම කියන්නේ ජය වේවා මචං
    පුළුවන් නම් කියන්න ඔයා use කරන payment gateway එක මොකක්ද
    stripe නම් මටත් ගන්න විදිහ කියලා දෙන්න කැමති නම්
     
    • Like
    Reactions: shando and U-tag

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    මුල්ම likes 250 විතර microwork site වලින් සල්ලි දීල ගත්තේ. මු්ලින්ම දාපු පොස්ට් ටිකත් microwork site වලින්ම සල්ලි දීල share කරගත්ත. ඊට පස්සේ ඉතින් content වලින් තමයි ගේම ගහන්න වෙන්නේ. ඇත්තටම මම social media වලින් වැඩිම traffic ගන්නේ FB නෙවෙයි Youtube වලින්. FB වලට වඩා traffic ගන්න Youtube ලේසියි. FB වල ads නැතිව organic traffic ගන්න ටිකක් අමාරුයි.
    මට තේරිලා තියෙන විදියට you tube වලින් views ගන්න තමයි අමාරුම .
    සමහරවෙලාවට content කොච්චර හොද උනත් videos reach වෙන්නෙම නැහැ .
    සමහර වෙලාවට facebook එකේ success උනත් එකේ ඉන්න crowd එක youtube වගේ වෙන platform එකකට
    ගෙන්නගන්න ගොඩක් අමාරුයි .
    social media වලින් traffic ගන්නහැටි ගැන වෙනම thread එකක් දාන්නකෝ .
     
    • Like
    Reactions: shando

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    dropshipping unath ohoma site ekaka karana eka risk adui ebay eke wage ban wenne nane

    මම adsense වලින් $40,000කට වඩා හොයල තියෙනවා. හැබැයි මම පන දාගෙන කරපු mage හොඳම site එක adsense ban වුනා කවුදෝ එකෙක් දාල තිබුන comment වගේකට. එදා තමයි මම තේරුම් ගත්තේ තව කාගේ හරි platform එකක් හෝ system උඩ entirely depend වෙලා ඉන්න එකේ risk එක. ඒක හරියට කුලියට ගත්ත ඉඩමක උඹ ගෙයක් හදනවා වගේ. ඉඩම අයිති කාරය උඹත් එක්ක තරහ වුන ගමන් උඹව එලවල දන්නා පුළුවන්. උඹ ජීවිත කාලයක් තිස්සේ දාපු effort එක තව එකෙකුට එක රැයින් නැති කරලා දාන්න පුළුවන්. එනිසා ebay, adsense, ෆිවෙර්ර්, google, youtube වගේ platform එකකට උඹව නැති කරලා දාන්න බැරි වෙන විදියට ප්ලැනක් ගහපන්. උඹේම site එකක් කියන්නේ එකට හොඳ අඩිතාලමක්. ඒවගේම organic traffic මත ගොඩක් depend වෙන එකත් කලින් කිව්වා වගේම රිස්ක් එකක්. මොකද එක Google update එකකින් උඹේ ranking නැත්තටම නැති කරලා, උඹවත් නැත්තටම නැතිකරන්න Google එකට පුළුවන් වෙන නිසා. එනිසා sustainable business model එකක් develop කර ගන්න බලපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,058
    67,370

    Math eka eka ewa try kara bro.danata domain selling walin thamai mata income ekak awe.site walin income ganna beri una thama.adsence ban kara 2007 idanda koheda tibba account ekak bad traffic walata
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    මට තේරිලා තියෙන විදියට you tube වලින් views ගන්න තමයි අමාරුම .
    සමහරවෙලාවට content කොච්චර හොද උනත් videos reach වෙන්නෙම නැහැ .
    සමහර වෙලාවට facebook එකේ success උනත් එකේ ඉන්න crowd එක youtube වගේ වෙන platform එකකට
    ගෙන්නගන්න ගොඩක් අමාරුයි .
    social media වලින් traffic ගන්නහැටි ගැන වෙනම thread එකක් දාන්නකෝ .
    විවිද අයට විවිද platform හොඳට සෙට් වෙනවා වෙන්න පුළුවන් මචන්. මටනම් Youtube තමා හොඳටම වැඩ කරේ. හැබැයි quality video ටිකක් හදල keyword research එකක් කරලා title, description, tags ටිකක් දැම්මොත් විඑව්ස් ගන්න බැරි නැහැ.
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    stripe apply කලේ නැද්ද බන්? 2checkout එහෙම?
    2checkout එකක් නම් මීට අවුරුදු ගානකට කලින් තිබුන. Stripe නම් use කරල නැහැ. Stripe වුනත් ලංකාවට support නැහැනේ ? ඉතින් paypal වගේම ගේමක් තමයි ගහන්න වෙන්නේ. දැනට Paypal + crypto අවුලක් වුනේ නැති නිසා අනික්වා බැලුවේ නැහැ.