මගේ ecommerce අත්දැකීම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    2checkout එකක් නම් මීට අවුරුදු ගානකට කලින් තිබුන. Stripe නම් use කරල නැහැ. Stripe වුනත් ලංකාවට support නැහැනේ ? ඉතින් paypal වගේම ගේමක් තමයි ගහන්න වෙන්නේ. දැනට Paypal + crypto අවුලක් වුනේ නැති නිසා අනික්වා බැලුවේ නැහැ.
    2checkout එකක් තිබ්බ කියන්නේ දැන් මක් වෙලාද ඒකට? උඹ තාම LLC එකක් රෙජිස්ටර් කරගත්තේ නැද්ද USA වල?
     
    • Like
    Reactions: shando

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    2checkout එකක් තිබ්බ කියන්නේ දැන් මක් වෙලාද ඒකට? උඹ තාම LLC එකක් රෙජිස්ටර් කරගත්තේ නැද්ද USA වල?
    දැන් deactive වෙලා ඇති බන්. උඹට USA LLC එකක් තියෙනවද? මට නම් තාම නැහැ . ඕක මම තියා ගෙන ඉන්නේ Paypal ban වුනොත් ලාස්ට් option එක විදියට. මොකද අවුල තියෙන්නේ LLC දැම්මොත් USA වල tax ගෙවන්න වෙනවා. නිකන් කොහෙවත් රටකට මොකටද බන් tax ගෙවන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    දැන් deactive වෙලා ඇති බන්. උඹට USA LLC එකක් තියෙනවද? මට නම් තාම නැහැ . ඕක මම තියා ගෙන ඉන්නේ Paypal ban වුනොත් ලාස්ට් option එක විදියට. මොකද අවුල තියෙන්නේ LLC දැම්මොත් USA වල tax ගෙවන්න වෙනවා. නිකන් කොහෙවත් රටකට මොකටද බන් tax ගෙවන්නේ.
    මට නෑ, දන්න එකෙක් ගත්තා කිව්වා. මහලොකු ගානක් නෑනේ ටැක්ස් එක?
     
    • Like
    Reactions: shando

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    මට නෑ, දන්න එකෙක් ගත්තා කිව්වා. මහලොකු ගානක් නෑනේ ටැක්ස් එක?
    USA වල මෙහෙටත් වඩා rates වැඩියි බන්. දන්නා තරමින් $40,000 කට 22% විතර tax ගෙවන්න වෙනවා. 10% ඉඳල 37% වෙනකම් rates තියෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පටන් ගත්තේ ජොබ් එකෙන් අන්තිමේ කෑල්ලකින් ඉවර වුනා. මොකාක් ගැන කිව්වත් කොහෙන් හරි කෑල්ලක් පාත් වෙනවනේ යකෝ.. 🤮🤮🤮

    මෙකනෙ බන් උඹ උනත් ලස්සනට ඇඳලා කරලා පිලිවෙලකට ඉන්න ආස නැද්ද ? ගොඩක් ඔය පිළිවෙල කියන දෙ මොටිවෙශන් එක කැල්ලක් තමා .
    අපිට ගෙවල් වලින් උනත් අපිළිවෙලට ඉද්දි අම්මලා බනින්නෙ
    "උඹලා ගැණු ගත්ත දවසට ගැනුන්ගෙන් ගුටි කයි "
    "පිළිවෙලකට හිටපන් කෙල්ලෙක්වත් බලන්නෙ නැහැ ඔහොම හිටියොත් "

    ඉතිං බලපන් කැල්ලක් ඉන්නවාමනෙ ?

    වැඩි දෙවල් කියන්න බහැ ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යාවි . 😂
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    පට්ට බ්‍රෝ. යාලුවෙක්ගෙන් මැසේජ් එකක් ආවා එලකිරි එකේ පට්ට ත්‍රෙඩ් එකක් වැටිල පොඩ්ඩක් බලපන් කියල. දැන් මේකට reply එකක් දාන්න එනකොට PM තියෙනව බර ගානක්. ඔක්කොටොම reply දාලයි මෙතනට ආවේ. ඉස්සෙල්ලාම කියන්න ඕන මෙත්ඩ් එක පට්ට, අත්දැකීමෙන් කියන්නේ. මචන් ඔය income එක පට්ට, හේතුව social media වලින්ම එන ට්‍රැෆික් එකක් උබ හරියටම conversion කරනව buying වලටම. ඒක කරන්න පුලුවන් knowledge එක, experience එක හොදටම හදපු කෙනෙක්ට මචන්. ඒ ගැන සතුටුයි මුලින්ම. මගේ ට්‍රැෆික් sources organic + reddit, twitter එන්නෙ. දැනට මගේ 35K$+ monthly එනව sales වලින්. paid traffic use කරන්නේ නෑ. developers ලා hire කරල මිනිස්සුන්ට ඕනම කරන tools set එකක් හැදුවා. දැන් මම සයිට් එකට වැඩ කලත් නැතත් සමහර monthly subscriptions වැඩ බන්. ඒ වගේම ලක්ෂ ගානක් යට කරල දැනට mas project එකක් යනව ඒක internet marketing වලටම ඕන කරන tool එකක්. ඒකත් next year එලියට දානව.
    ඔය සයිට් එකේම උබට affiliate traffic increase කරගන්න නම් මචන් ඔය income එකෙන්ම ගානක් යොදවපන් affiliate manager කෙනෙක්ව hire කරගන්න. මම එහෙම කලා, දැන් ඌ මම වෙනුවෙන් affiliate program එක ලිස්ට් කරල තියෙන්නේ worldwide top affiliate sites කීපයකම. මට පොරව සෙට් වුනේ wealthy affiliate forum එකෙන්. ඒක follow up එකක් දාපන් උබට idea එකක් ගන්න ඕන නම්. ඊලගට හොද genuine software වල affiliate offers තියෙනව මචන්. ex: vpn software මේව මචන් මම කරන්නෙ මගේ ටූල්ස් ඇතුලේ wrap කරනව adware විදියට. එතකොට installation එකේදි user ට කැමති නම් මේක skip කරන්න පුලුවන්. or එයාට පුලුවන් ඒක install කරන්නත්. වැඩේ genuine. ඉන්කම් එක 2X වගේ වැඩි වෙනව මේ method එකෙන්. පොඩි idea එකක් මේක. මේ මොන දෙයින් සල්ලි හම්බ කලත් මචන් ඒවා හරිම දේවල් වලට යොදවන්න ඕන. වාහන අරන් ශෝඕෆ් දාන්න කලින් passive income methods ටික හදලා ඉන්න ඕන ඕනම කෙනෙක්. මම උබට කියන්නෙත් real estate වලට බැහැපන්. මේ income ඒවට flow කරපන්. apartments, ගෙවල් අරන් rent එකට දාන එකේ ආතල් එක මන් දැන් ගන්නව. මේ year එකේ target එක බත්තරමුල්ලෙන් තව එකක් අරන් දාන්න. ඒකත් කරනව year end වෙද්දී. මාරම ආතල් එකක් එනව බන් වැඩ නොකර සල්ලි එනකොට පස්සෙ කාලේ.

    PayPal හිර වෙන එකටත් මම හොදම solution එකක් කිවුවා එක ත්‍රෙඩ් එකක මට මතකයි බන්. ආයේ ටයිප් කරන්න කම්මැලියි වගේ එක. කවුරුහරි ඒක දැක්කොත් ඒක මෙතනට දාන්න reply එකක් විදියට.

    edit: https://elakiri.com/threads/paypal-ගිනුමක්-හදන-ක්‍රමය.1940620/

    ලංකාවේ drop shipping කරන අයටත් මම හැමදාම දෙන ඇඩ්වයිස් එක දීලා යන්නම් ආයෙත් මෙතනත්. එක එක ඩයල් වලට සල්ලි පූජ කරන්න එපා 20,000, 30,000 ගනන් වලින් dropshipping, social media marketing ඉගෙන ගන්න. සල්ලි වැඩියි වගේ නම් එහෙම ඉගෙන ගත්තට කමක් නෑ. ඒත් මම නම් ඒක අනුමත කරන්නේ නෑ කොහේවත්. ඒ සල්ලි වලින් හොද internet package එකක් ගහල knowledge එක අරගනින් කියන එක විතරයි මම කියන්නේ. ඇති වෙන්න resources තියෙනව ඕන තරම් internet එකේ. ඕන වෙන්නේ නොසැලෙන අධිශ්ටානයයි, කැපවීමයි විතරයි. ඒ වගේම drop shipping කරනවනම් ට්ර්යි කරන්න තමන්ගෙම product එකක් market එකට දාන්න, worldwide යවන්න. foreign company එකක් එක්ක PLR agreement එකකට ගිහින් හරි කමක් නෑ තමන්ගේ brand name එකක් drop ship කරනවනම්. ඒකේ value එක තමන්ට දැනෙනවා ඒ product එක හිට් වෙලා sales එද්දී. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ internet කියන්නේ දැනුම ඕනේ තරම් තියෙන තැනක්. නිකන් ගන්න තියෙන සල්ලි පූජ කරල ඉගෙන ගන්න ඕනේ නෑ. ඔය course කරයින්ට දුවන්න දෙනව මම next year launch කරන project එකකින්. free knowledge sharing විතරයි focus කරන්නේ.

    ජය වේවා උබේ වැඩ තව සාර්ථක වෙන්න ඕනේ.
     
    Last edited:

    තැනක්ස් මචන් advice වලට. reddit එක තාම මට හරියට සෙට් වුනේ නැහැ. පුලුවන්නම් එකට advice එකක් දීපන්. affiliate manager එකත් බලන්නම්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අහ් උඹ ඊමනි පැත්තෙන් පරිණත පොරක් එහෙනම් .
    එහෙනම් ඒ අත්දැකිම් උනත් බලපාන්න ඇති උඹය ඔය සයිට් එක අවුරුද්දක් වගෙ කාලෙකින් මෙ වගෙ තත්වෙකට ගොඩ දාගන්න.
    එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැ .
    ගින්දර.

    උඹ කාලයක් තිස්සෙ අත්දැකීම් වැඩි කෙනෙක් නිසා අහන්නෙ ?
    ඒ කාලෙ වැඩිය ඉන්ටර්නෙට් නැහැ ගෙවල් වල .එත් පට්ට ස්ලො ඉන්ටර්නෙට් .

    අද කාලෙ හම තැනම වගෙ නෙට් තියෙනවා එත් පට්ට ස්පීඩ් ?
    ඒ කාලෙයි මෙ කාලෙයි ඊමනි පැත්ත කොහොමද දැනෙන්නෙ ?

    මෙකනෙ බන් ජොබක් කරනවා කියන්නෙ සල්ලි හොයන්න විතරක්ම නෙමෙ.
    සල්ලි වලට එහා ලොකෙකුත් තියෙනවා .
    එකක් සමාජ ආශ්‍රයක් ලැබෙනවා .
    ජොබ් කරන තෑන් නිති රීති එතික්ස් නිසා මනුස්සයෙක් වගෙ ජිවත් වෙන්න හිත ලැබෙනවා .

    ඉස්කොලෙ කාලෙ ටියුශන් යද්දි මම සමහරක් ක්ලාසස් වලට
    මොකාද වගෙ යනවා .බාටා කබල් දෙක දාගෙන ,කොන්ඩෙවත් පීරන්නෙ නැතුව
    අහුවෙන ශර්ට් එකක් ඇඳගෙන කලිසමක් දාගෙන තමා යන්නෙ
    එත් සමහරක් ටියුශන් ක්ලාසස් වලට යද්දි පිළිවෙලකට යනවා .

    ඒ ඇයි ? තමන් ක්‍රෂ් කරන කෙල්ල ඉන්නවානම් ,ලස්සන කැලි බහි නවානම්
    හොඳම ඇඳුම ඇඳගෙන කැමතිම සපත්තු දෙක දාගෙන කොණ්ඩෙ ලස්සනට පීරලා මනුස්සයා වගෙ යන්නෙ .

    අන්න එ වගෙ තමා ගෙදරම ඉඳන් ෆුල් ටයිම් ෆ්‍රීලාන්ස් කරොත් සල්ලි විතරයි .
    හෙල්ත් එක ගැන ,පිරිසිදු කම ගැන කිසි දෙයක් හිතන්නෙ නැහැ .ඔහෙ ගෙවෙනවා.

    උදහරණයක් කියන්නම්,

    මන් දන්න එකෙක් ඉන්නවා. ඌ බිස්නස් කරන්නෙ. පිටරටින් බඩු ගෙනල්ල විකුණනවා ෆේස්බුක් පේජ් එකක් හදාගෙන .
    තව ඩී ජේ කරනවා,
    වාහන රෙන්ට් කරනවා.
    සල්ලි නම් එනවා
    සෙරම බිස්නස් හැන්ඩල් කරන්නෙ ගෙදර කාඹරෙක පොඩි ඔෆිස් කැල්ලක් දාගෙන ලැප්ටොප් එකක් තියාගෙන .
    ඌ ගැන කිව්වොත්
    සිගරට් ගහනවා පැලෙන්න .
    සිගරට් ෆිල්ටර් කාමරෙ පුරාම
    දත කට මැදලා නැහැ සති ගාණකින් .
    නාලා නැතුව ඇති ඊටත් වඩා කාලෙකින් .
    ඌ එක්ක ගැනි හැමනෙනවා පුදුමයි.
    ඌටම හරියන ගැනියෙක් තමා ඉන්නෙ .

    තව එකෙක් ඉන්නවා අපෙ පැත්තෙ වයසක පොරක් .
    අක්කර ගාණක ඉඩම් පිනට හම්බ වෙලා.
    ඉඩම් කම්පැණි වලට ඉඩම් කට්ටි කරලයි වත්තෙන් එන ආදායමෙනුයි පට්ට සල්ලි තියෙනවා පොරට.
    එත් ඉන්නෙ හඩු පෙරාගෙන ,රවුල වවාගෙන කසිප්පු ගඳෙ බැහැ .
    සල්ලි විතරයි .

    එත් ජොබකට යද්දි පාරෙ තොටෙ කැලි දකිනවා ගමෙ ඇන්ටිලා ඉන්නව ,
    ඔෆිස් එකෙ කැලි ඉන්නවා ,ඔෆිස් එකෙන් එලියෙ කැලි ඉන්නවා අනික් ඔෆිස් වල කැලි ඉන්නවා
    ඔෆිස් එක ඇතුලෙ නීති රීති තියෙනවා තියෙනවා ඉතිං එව්වට යටත් වෙද්දි සමාජෙන් ප්‍රෙෂර් එක එද්දි පිලිවෙලකට ඉන්න පිරිසිඳු කම ගැන හිතන්න පෙලඹෙනවා.
    අන්න එක තම ජොබක තියෙන වැදගත් කම සල්ලිම නෙමෙ හැම දෙම. එත් සල්ලිත් ඔනි .

    හොදට ඇදලා කරලා යන එක නන් ඇත්ත. එක ගෙදර ඉන්නකොට වෙන් නෑ. ඔහේ කොට කලිසමක් ගහලා මොකාද වගේ ඉන්නවා. හැබැයි ඉතින් බොසාගෙන් බැනුම් අහනකොට තමා සන්සාරේ එපා වෙන්නෙ :lol: :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Job ekake nathuwa boring wenawa bung. anika social status case lanakwe wage rataka online ma witharka karanawa kiuwama

    bandinna wath wenne naa online karanawa kiuwama

    Kauda ithin online karanawa kiyanne business karanawa kiyalapanko.
     
    • Like
    Reactions: HSW

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Kauda ithin online karanawa kiyanne business karanawa kiyalapanko.
    නෑ බන් කෙල්ලට තෙරෙනවනෙ කාලයක් යනකොට මූ කොහෙවත් යන් නෑ ගෙදර ඉදන් business කරන්නෙ කියලා. reputed company එකක වැඩ කිව්වම කොහොමත් respect එකක් තියෙනවා. බිස්නස් කරද්දි සල්ලි තියෙනවා එත් reputation එච්චරම නෑ. බිස්නස් කඩන් වැටෙයි ඔවා මේවා නිසා බයයි කෙල්ලො ටිකක් උන්ව බදින්න.
     
    • Like
    Reactions: negombokollo