කලින් replies බලපං මචන්Machan umba IT sambanda job ekak da karanne? Nathnam wena ekak da? Wena ekak nam kohomada danuma labagatte? Welaawa hoyagaththe software sell karanna? Anika danumak nathuwa software sell karanna baa needa?
Ah ela bn.. mama mee office eke weda karana gaman horaata balanne.කලින් replies බලපං මචන්
thanks bro. aththatama IT kiyanne mage field eka nemeyi, mata IT sambandawa kisima qualification ekek naha. mama coding thaniyama igana gaththe asawata. Habayi mege field eke mama ihalatama igena gena thiyenwa saha ihala rakiyawakuth karanawa.
Same here.... bumpඉස්සර ඉදලම් කෝඩින් පිස්සුවක් තිබ්බ.අපේ ගෙදරින් සප් එකක් දුන්නෙ නෑ.දැන් කරන ජොබ් එක අයි ටී එකට කිසිම සම්බන්දයක් නෑ.තනියම ඉගෙනගන්නවනම් මොන වගේ ඒවද හොද.
හදන සොෆ්ට්වෙයා කැටගරි එක මොනාද .හොදට විකිනෙන ඒවා
ඔව් ගන්නවා. සරල උදාහරණයක් කියන්නද. මම ඉස්සර කොන්ඩේ කැපුවේ ගෙවල් ලඟම හිටපු බාබර් කාරයාගෙන්. උ ගන්නේ රු. 60යි. දැන් මම යන්නේ town එකේ තියෙන famous branded සැලෝන් chain එකක බ්‍රාන්ච් එකකට (දැන් අවුරුදු ගානක ඉදන් යනවා). එතන කොණ්ඩේ කපන්න රු.650ක් ගන්නවා. හැබැයි ඔය තැන දෙකේම වෙන්නේ රෙද්දක් දාල, කතුරකින් කොණ්ඩේ කපන එක. උඹ තව ටිකක් Online branding/marketing ගැන ඉගන ගනින් එතකොට තේරෙයි. technical knowledge විතරක් තියෙන එවුන් තමා ගොඩක් වෙලාවට අර fiverr එකේ එහෙම මාර competition, දැන් business නැහැ කියා කියා ඉන්නේ.
Kauda ithin online karanawa kiyanne business karanawa kiyalapanko.
mokatda ithin oya wage gon genu hoyanne.buisness kellekma bedapanpissuda bung. honda igena gathe ekake kamathi wenna naa job karnane nathnam
online kiyanne stable income ekake newe ne bung
mokatda ithin oya wage gon genu hoyanne.buisness kellekma bedapan
ඔය reputed company කියන්නෙත් කාගේ හරි බිස්නස් එකක් බන්. කවුද කියන්නේ job stable කියල ? ඕක අපි ඔලුවෙන් හදාගත්ත එකක්. මේ කොරෝනා එක්ක ජොබ් කියක් නැති වෙලාද ලෝකේ ?? ඒ වගේද තමන්ටම brand එකක් , වටිනාකමක් හදාගන්න එක .?pissuda bung. honda igena gathe ekake kamathi wenna naa job karnane nathnam
online kiyanne stable income ekake newe ne bung

ඔය reputed company කියන්නෙත් කාගේ හරි බිස්නස් එකක් බන්. කවුද කියන්නේ job stable කියල ? ඕක අපි ඔලුවෙන් හදාගත්ත එකක්. මේ කොරෝනා එක්ක ජොබ් කියක් නැති වෙලාද ලෝකේ ?? ඒ වගේද තමන්ටම brand එකක් , වටිනාකමක් හදාගන්න එක .?
අපේ උන්ගේ තියන අවුල තමන් ජොබ් එක කරන තැන නමයි, බිල්ඩින් එකේ තට්ටු ගානයි පාවිච්චි කරනවා තමන්ගේ තත්වේ පෙන්නන්න. ඕවා ඒ විදියට හිතන උන්ට ඕවා ලොකු උනාට අනිත් උන්ට ඕවා ගානක් වත් නෑ .
ඔය reputed company කියන්නෙත් කාගේ හරි බිස්නස් එකක් බන්. කවුද කියන්නේ job stable කියල ? ඕක අපි ඔලුවෙන් හදාගත්ත එකක්. මේ කොරෝනා එක්ක ජොබ් කියක් නැති වෙලාද ලෝකේ ?? ඒ වගේද තමන්ටම brand එකක් , වටිනාකමක් හදාගන්න එක .?
අපේ උන්ගේ තියන අවුල තමන් ජොබ් එක කරන තැන නමයි, බිල්ඩින් එකේ තට්ටු ගානයි පාවිච්චි කරනවා තමන්ගේ තත්වේ පෙන්නන්න. ඕවා ඒ විදියට හිතන උන්ට ඕවා ලොකු උනාට අනිත් උන්ට ඕවා ගානක් වත් නෑ .
උබේ තර්කෙට අනුව ලංකාවේ ජොබ් කරන උන් විතරයි බදින්නේ. එහෙම නෑ බන්. ඔතන තියෙන්නේ තේරුමක් නැති බය .mama kiyanne dekama ona bung. business eka hariyatama stable nam job ekan aiyin wenna ona
Job eka stable bung online walata wada nam mata. at least mata fixed salary ekake enawa. EPF, ETF kapenawaa. Miragtion walata lesi, oya wage benfits godak thiyanawaa
math online karanawa + job ekath karanawa
samahara kala walata online earning 10-50 wagee. samahara kala walata salary ekatah wadaa wadii.
anith eka bank walin wadak karanna giyama business karana unta lanakwe epaa wenawa. job ekakin a wada okkoma shape eka karanna puluwan
mona de kalath at least badinna wath hari kellke set karaganna job eka aniwa onaaa lankwe wage rataka
ඕක අපි හිතන විදිය සහ බය.
උබේ තර්කෙට අනුව ලංකාවේ ජොබ් කරන උන් විතරයි බදින්නේ. එහෙම නෑ බන්. ඔතන තියෙන්නේ තේරුමක් නැති බය .
හරියට කරොත් online වටිනාකමක් හදාගන්න පුලුවන් ලේසියෙන් කෙලවෙන්නේ නැති. ජොබ් එකකට ගිහින් තමන්ගේ ජිවිතේ හැමදාම පැය 8,9ක් වෙන එකෙක්ට උකස් කරල මාස අන්තිමේ හම්බෙන පඩියක් බලාගෙන ඉන්නවට වැඩිය තමන් කැමති දේ ට්‍රයි කරන්න පුලුවන් විදියට තමන්ගේ ජිවිතේ කාලේ තියන එක තරම් දෙයක් නෑ මම නම් කියන්නේ.. හිතපන් කවුරු හරි එකෙක් තමන්ටම කියලා clientsල ටිකක් හදාගෙන බිස්නස් එකක් පටන් ගත්ත. උබේ විදියට ඌ stable නෑ .. ඌ ගන්නවා උගේ ලග වැඩට කට්ටිය .. උන් ජොබ් කරන නිසා උන් stable ?ඕක අපි හිතන විදිය සහ බය.
ඉගෙන ගන්න ඕනේ, එකේ ආයිත් දෙකක් නෑ මොකක් කරන්න ගියත්. epf ,etf ඕන වෙන්නේ පොඩ්ඩ ,පොඩ්ඩ එකතු වෙන අදායමක් තියන කොට. අපි හිතනවා හැමදාම අපිට මාසේ ගානේ පොඩි ගානක් හරි එක දිගට ලැබෙනවා නේ කියලා. මාසෙට ලක්ෂයක් ජොබක් කරන එකයි, මාසෙට 1M විතර income එකක් එන්න වටිනාකමක් / බිස්නස් එකක් හදාගත්ත එකයි වෙනස්. අරු ජොබ අවු 5ක් කරල හොයන ගාන , බිස්නස් එක කරන එකාට මාස12ට කලින් හොයන්න පුලුවන්.. එතකොටත් අරු ද stable ඌට ටික ටික ලැබෙන නිසා ? අපේ සමහර මිනිස්සුන්ගේ ඔලු හදන්න බෑ තමයි, උන් බලන්නේ මැරෙනකන් පොඩ්ඩ පොඩ්ඩ හරි විශ්‍රාම වැටුපක්, epf /etf කෑල්ලක් හම්බවෙයිද කියලා අවු විසි ගන්න වල ඉදන්ම.
බැංකු වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ ජොබ් කරන උන් එක්ක නෙවෙයි බන්, බිස්නස් කරන උන් එක්ක. හරියට කරන්න ඕනේ මොන දේ කරත්.
ඌ කියපු එක හරි ගෙදරම ඉන්නවනම් කොහෙවත් යන්නේ නැතුව. හැබැයි හොදට ඇදල කරල , කෙල්ලෝ තියන් ඉන්න ගොඩක් උන් ජොබ් කරන උනුත් නෙවෙයි.. අනික ඔය වගේ පරිසයක් හැම ලොකු ජොබ් එකේම නෑ . engineering ගනින්කෝ.. කෙල්ලෙක් තියා ගෑනු පුලුටක් වත් නැති තැන තමයි ගොඩක් තියෙන්නේ වැඩ කරන්න.mama dekama karanne eka nisa thama bung. oka dannawa mama, a unata business eka stable wenakam job ekan nam aiyin wenne naa bung. anika badinna giyama sahenna case enawa lanakwe wage ratwal wala business eka stable nathnam.
mama kiyanne jobs kiyala oya Unilever wage stable consumer foods thiyana companies gana bung nathuwa normal 10-15 inna company newee. a wage ekaka innakota ubata ara Brucewayne92 kiuwa wage deyak labenawa. eka sallima newee
ඒක නිසා ඒ දේවල් නිසා ජොබ් කරන්න යනවා කියන එක එක පැත්තක් විතරක් දැකල කියපු එකක්. ජොබ් කරන උන්ගේ life එක පැය 9 හැමදාම හිරවෙලා තියෙන්නේ . ඒක නිසා ඒක ඇතුලේ , යන එන අතරමග තමයි ඉතින් උන්ට අර ජිවිතේ ෆන් එක ගන්නත් හදාගන්න තියෙන්නේ බන්. compnay තියන උන්, උන්ගේ ළමයි, කොහෙවත් ජොබ් වලට යන්නේ නැතුව පිලිවලට බිස්නස් කරගෙන ඉන්නවා නේ. ජොබ් හොද නෑ කියල නෙවෙයි මේ කියන්නේ.
ඔය ජොබ් තරම් බිස්නස් stable නෑ , ජොබ් නැත්නම් ගෑනු කැමති නෑ වගේ ඒවා නිකන් හදාගත්ත කතා .. risk එකක් ගන්න බැරි නම් වැඩක් නෑ ජීවිතෙන්.Scrapping Tools, Keyword Research Tools, Backlink Generators, Instagram bulk photos downloader, YT script, CPA scripts, WordPress plugins ඔය වගේ ඕන තරම් තියනවානේ බ්‍රෝ, Research එකක් කරලා බලන්න.thanks mchn. ehema sell karanna puluwan monawage podi software products da kiyala brainstorm karanne kohomada kiyala idea ekak denna puluwanda?