මගේ ecommerce අත්දැකීම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    thanks bro. aththatama IT kiyanne mage field eka nemeyi, mata IT sambandawa kisima qualification ekek naha. mama coding thaniyama igana gaththe asawata. Habayi mege field eke mama ihalatama igena gena thiyenwa saha ihala rakiyawakuth karanawa.

    ඉස්සර ඉදලම් කෝඩින් පිස්සුවක් තිබ්බ.අපේ ගෙදරින් සප් එකක් දුන්නෙ නෑ.දැන් කරන ජොබ් එක අයි ටී එකට කිසිම සම්බන්දයක් නෑ.තනියම ඉගෙනගන්නවනම් මොන වගේ ඒවද හොද.

    හදන සොෆ්ට්වෙයා කැටගරි එක මොනාද .හොදට විකිනෙන ඒවා
     
    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    ඉස්සර ඉදලම් කෝඩින් පිස්සුවක් තිබ්බ.අපේ ගෙදරින් සප් එකක් දුන්නෙ නෑ.දැන් කරන ජොබ් එක අයි ටී එකට කිසිම සම්බන්දයක් නෑ.තනියම ඉගෙනගන්නවනම් මොන වගේ ඒවද හොද.

    හදන සොෆ්ට්වෙයා කැටගරි එක මොනාද .හොදට විකිනෙන ඒවා
    Same here.... bump😍😍
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,732
    2,776
    113
    ඔව් ගන්නවා. සරල උදාහරණයක් කියන්නද. මම ඉස්සර කොන්ඩේ කැපුවේ ගෙවල් ලඟම හිටපු බාබර් කාරයාගෙන්. උ ගන්නේ රු. 60යි. දැන් මම යන්නේ town එකේ තියෙන famous branded සැලෝන් chain එකක බ්‍රාන්ච් එකකට (දැන් අවුරුදු ගානක ඉදන් යනවා). එතන කොණ්ඩේ කපන්න රු.650ක් ගන්නවා. හැබැයි ඔය තැන දෙකේම වෙන්නේ රෙද්දක් දාල, කතුරකින් කොණ්ඩේ කපන එක. උඹ තව ටිකක් Online branding/marketing ගැන ඉගන ගනින් එතකොට තේරෙයි. technical knowledge විතරක් තියෙන එවුන් තමා ගොඩක් වෙලාවට අර fiverr එකේ එහෙම මාර competition, දැන් business නැහැ කියා කියා ඉන්නේ.

    thanks mchn. ehema sell karanna puluwan monawage podi software products da kiyala brainstorm karanne kohomada kiyala idea ekak denna puluwanda?
     
    • Like
    Reactions: sami_boy

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Matanm lyala tyena ewa greek wage mage field eka nowana nisa. eth emoney gana dala tyena thread kyawanawa. Anyway good luck!!!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,172
    166,296
    113
    එකමත් එක රටක
    pissuda bung. honda igena gathe ekake kamathi wenna naa job karnane nathnam

    online kiyanne stable income ekake newe ne bung
    ඔය reputed company කියන්නෙත් කාගේ හරි බිස්නස් එකක් බන්. කවුද කියන්නේ job stable කියල ? ඕක අපි ඔලුවෙන් හදාගත්ත එකක්. මේ කොරෝනා එක්ක ජොබ් කියක් නැති වෙලාද ලෝකේ ?? ඒ වගේද තමන්ටම brand එකක් , වටිනාකමක් හදාගන්න එක .?

    අපේ උන්ගේ තියන අවුල තමන් ජොබ් එක කරන තැන නමයි, බිල්ඩින් එකේ තට්ටු ගානයි පාවිච්චි කරනවා තමන්ගේ තත්වේ පෙන්නන්න. ඕවා ඒ විදියට හිතන උන්ට ඕවා ලොකු උනාට අනිත් උන්ට ඕවා ගානක් වත් නෑ .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මොන වගේ දේවල්ද බන් විකුනන්නේ? android ඇප් ද? මිනිස්සු ඕව ගන්නවද බන්? ප්ලේස්ටෝර් එකෙන් නැතුව ඔහොම එළියෙන් අරන් ඉන්ස්ටෝල් කරනකොට සෙකියුරිටි එහෙම ගැන හොයනවා වැඩිනේ...

    අයිඩියා එකක් දියන්කෝ අපිටත් ට්‍රයි කරලා බලන්න..:D

    ඔය reputed company කියන්නෙත් කාගේ හරි බිස්නස් එකක් බන්. කවුද කියන්නේ job stable කියල ? ඕක අපි ඔලුවෙන් හදාගත්ත එකක්. මේ කොරෝනා එක්ක ජොබ් කියක් නැති වෙලාද ලෝකේ ?? ඒ වගේද තමන්ටම brand එකක් , වටිනාකමක් හදාගන්න එක .?

    අපේ උන්ගේ තියන අවුල තමන් ජොබ් එක කරන තැන නමයි, බිල්ඩින් එකේ තට්ටු ගානයි පාවිච්චි කරනවා තමන්ගේ තත්වේ පෙන්නන්න. ඕවා ඒ විදියට හිතන උන්ට ඕවා ලොකු උනාට අනිත් උන්ට ඕවා ගානක් වත් නෑ .

    ගොඩක් පිට රටවල් වල උන්ට ජොබ් නැති වෙලා බන්...අපේ එකටත් යුරෝප් උන් කිහිප දෙනෙක් ජොයින් උනා...අපේ නම් UK..එහෙත් දරුණුයි එත් බිස්නස් එක නම් ශේප් එකේ යනවා...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඔය reputed company කියන්නෙත් කාගේ හරි බිස්නස් එකක් බන්. කවුද කියන්නේ job stable කියල ? ඕක අපි ඔලුවෙන් හදාගත්ත එකක්. මේ කොරෝනා එක්ක ජොබ් කියක් නැති වෙලාද ලෝකේ ?? ඒ වගේද තමන්ටම brand එකක් , වටිනාකමක් හදාගන්න එක .?

    අපේ උන්ගේ තියන අවුල තමන් ජොබ් එක කරන තැන නමයි, බිල්ඩින් එකේ තට්ටු ගානයි පාවිච්චි කරනවා තමන්ගේ තත්වේ පෙන්නන්න. ඕවා ඒ විදියට හිතන උන්ට ඕවා ලොකු උනාට අනිත් උන්ට ඕවා ගානක් වත් නෑ .

    mama kiyanne dekama ona bung. business eka hariyatama stable nam job ekan aiyin wenna ona

    Job eka stable bung online walata wada nam mata. at least mata fixed salary ekake enawa. EPF, ETF kapenawaa. Miragtion walata lesi, oya wage benfits godak thiyanawaa

    math online karanawa + job ekath karanawa

    samahara kala walata online earning 10-50 wagee. samahara kala walata salary ekatah wadaa wadii.

    anith eka bank walin wadak karanna giyama business karana unta lanakwe epaa wenawa. job ekakin a wada okkoma shape eka karanna puluwan

    mona de kalath at least badinna wath hari kellke set karaganna job eka aniwa onaaa lankwe wage rataka
     
    උබේ තර්කෙට අනුව ලංකාවේ ජොබ් කරන උන් විතරයි බදින්නේ. එහෙම නෑ බන්. ඔතන තියෙන්නේ තේරුමක් නැති බය .
    හරියට කරොත් online වටිනාකමක් හදාගන්න පුලුවන් ලේසියෙන් කෙලවෙන්නේ නැති. ජොබ් එකකට ගිහින් තමන්ගේ ජිවිතේ හැමදාම පැය 8,9ක් වෙන එකෙක්ට උකස් කරල මාස අන්තිමේ හම්බෙන පඩියක් බලාගෙන ඉන්නවට වැඩිය තමන් කැමති දේ ට්‍රයි කරන්න පුලුවන් විදියට තමන්ගේ ජිවිතේ කාලේ තියන එක තරම් දෙයක් නෑ මම නම් කියන්නේ.. හිතපන් කවුරු හරි එකෙක් තමන්ටම කියලා clientsල ටිකක් හදාගෙන බිස්නස් එකක් පටන් ගත්ත. උබේ විදියට ඌ stable නෑ .. ඌ ගන්නවා උගේ ලග වැඩට කට්ටිය .. උන් ජොබ් කරන නිසා උන් stable ? ;) ඕක අපි හිතන විදිය සහ බය.
    ඉගෙන ගන්න ඕනේ, එකේ ආයිත් දෙකක් නෑ මොකක් කරන්න ගියත්. epf ,etf ඕන වෙන්නේ පොඩ්ඩ ,පොඩ්ඩ එකතු වෙන අදායමක් තියන කොට. අපි හිතනවා හැමදාම අපිට මාසේ ගානේ පොඩි ගානක් හරි එක දිගට ලැබෙනවා නේ කියලා. මාසෙට ලක්ෂයක් ජොබක් කරන එකයි, මාසෙට 1M විතර income එකක් එන්න වටිනාකමක් / බිස්නස් එකක් හදාගත්ත එකයි වෙනස්. අරු ජොබ අවු 5ක් කරල හොයන ගාන , බිස්නස් එක කරන එකාට මාස12ට කලින් හොයන්න පුලුවන්.. එතකොටත් අරු ද stable ඌට ටික ටික ලැබෙන නිසා ? අපේ සමහර මිනිස්සුන්ගේ ඔලු හදන්න බෑ තමයි, උන් බලන්නේ මැරෙනකන් පොඩ්ඩ පොඩ්ඩ හරි විශ්‍රාම වැටුපක්, epf /etf කෑල්ලක් හම්බවෙයිද කියලා අවු විසි ගන්න වල ඉදන්ම. :rofl:
    බැංකු වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ ජොබ් කරන උන් එක්ක නෙවෙයි බන්, බිස්නස් කරන උන් එක්ක. හරියට කරන්න ඕනේ මොන දේ කරත්.
     
    mama dekama karanne eka nisa thama bung. oka dannawa mama, a unata business eka stable wenakam job ekan nam aiyin wenne naa bung. anika badinna giyama sahenna case enawa lanakwe wage ratwal wala business eka stable nathnam.

    mama kiyanne jobs kiyala oya Unilever wage stable consumer foods thiyana companies gana bung nathuwa normal 10-15 inna company newee. a wage ekaka innakota ubata ara Brucewayne92 kiuwa wage deyak labenawa. eka sallima newee
     
    • Like
    Reactions: dilann

    ඌ කියපු එක හරි ගෙදරම ඉන්නවනම් කොහෙවත් යන්නේ නැතුව. හැබැයි හොදට ඇදල කරල , කෙල්ලෝ තියන් ඉන්න ගොඩක් උන් ජොබ් කරන උනුත් නෙවෙයි.. අනික ඔය වගේ පරිසයක් හැම ලොකු ජොබ් එකේම නෑ . engineering ගනින්කෝ.. කෙල්ලෙක් තියා ගෑනු පුලුටක් වත් නැති තැන තමයි ගොඩක් තියෙන්නේ වැඩ කරන්න. :yes: ඒක නිසා ඒ දේවල් නිසා ජොබ් කරන්න යනවා කියන එක එක පැත්තක් විතරක් දැකල කියපු එකක්. ජොබ් කරන උන්ගේ life එක පැය 9 හැමදාම හිරවෙලා තියෙන්නේ . ඒක නිසා ඒක ඇතුලේ , යන එන අතරමග තමයි ඉතින් උන්ට අර ජිවිතේ ෆන් එක ගන්නත් හදාගන්න තියෙන්නේ බන්. compnay තියන උන්, උන්ගේ ළමයි, කොහෙවත් ජොබ් වලට යන්නේ නැතුව පිලිවලට බිස්නස් කරගෙන ඉන්නවා නේ. ජොබ් හොද නෑ කියල නෙවෙයි මේ කියන්නේ. ;) ඔය ජොබ් තරම් බිස්නස් stable නෑ , ජොබ් නැත්නම් ගෑනු කැමති නෑ වගේ ඒවා නිකන් හදාගත්ත කතා .. risk එකක් ගන්න බැරි නම් වැඩක් නෑ ජීවිතෙන්.
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    thanks mchn. ehema sell karanna puluwan monawage podi software products da kiyala brainstorm karanne kohomada kiyala idea ekak denna puluwanda?
    Scrapping Tools, Keyword Research Tools, Backlink Generators, Instagram bulk photos downloader, YT script, CPA scripts, WordPress plugins ඔය වගේ ඕන තරම් තියනවානේ බ්‍රෝ, Research එකක් කරලා බලන්න.