මචංලා මං අතේ තියන තුට්ටු දෙක දාල මංම තනියෙන් woocommerce site එකක් හදාගත්තා.dropshipping තමා කරන්නෙ.
Site එක SEO කරල නෑ.products වලට අමතරව වෙන මුකුත් අමතර content නැති නිසා මේක SEO කරන්න ඕනෙ විදිහ ගැන දන්නෙ නෑ.
Tab, Mobile responsive විදිහට තමා හැදුවෙ.
පේමන්ට් ගේට්වේ එක විදිහට paypal විතරයි තියෙන්නෙ.
දැනට සයිට් එක ලයිව් තියෙන්වා.
මෙතනින් එහාට මං මොකක්ද කරන්න ඕනෙ.
ඇඩ් කැම්පේන් එකක්ද කරන්න ඕනෙ.අත්දැකීම් නැ ඒ ගැන.බජට් එක දැනට 80යි තියෙන්නෙ.තියෙන ප්‍රොඩක්ට්ස් 5$ ඉඳන් 50$ වගේ තියෙන්නෙ.හැම පොඩක්ට් එකක්ම වගේ 2× profit තියල ලිස්ට් කරල තියෙන්නෙ.
ඇනගත්ත අය ගොඩගිය අය ඔයාලගෙ සපෝර්ට් එකත් දෙන්න.

) could be from Facebook ads where comparatively less sophisticated customers hang out. Again you need a sizable ad budget. I am afraid 80 bucks wouldnt take you anywhere let alone building a brand. This is the hard reality in most cases.