මගේ GF අමුතුයි වගේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ඔය වගේ මානසිකත්වයක් තමා මගේ කතාවේ ගෑනිටත් තිබ්බේ. ඔච්චරම නැතත් psychopath මානසිකත්වයක්. අර ෆිල්ම් වල පෙනන්න ෆොටෝ බිත්තියේ අලෝගෙන නූල් ඇදලා පින් ගහලා ප්ලෑන් කරන ඩයල්. අන්න ඒ වගේ ඒකි. හොර මිනිහත් එක්ක එක්කහු වෙලා අහුනොවෙන්න තමන්ගේ මිනිහව මරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන්නේ.
    here-we-go-again-morgan-mmkbmyhptbz7ptdg.gif
    shut-up.gif

    donnie-brasco-johnny-depp.gif
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    ඔය වගේ මානසිකත්වයක් තමා මගේ කතාවේ ගෑනිටත් තිබ්බේ. ඔච්චරම නැතත් psychopath මානසිකත්වයක්. අර ෆිල්ම් වල පෙනන්න ෆොටෝ බිත්තියේ අලෝගෙන නූල් ඇදලා පින් ගහලා ප්ලෑන් කරන ඩයල්. අන්න ඒ වගේ ඒකි. හොර මිනිහත් එක්ක එක්කහු වෙලා අහුනොවෙන්න තමන්ගේ මිනිහව මරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන්නේ.
    e hutthawal wadak na...

    dan uba daily target gahanawada...?
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඕක නම් මරාලයක් :baffled: :yes:. වහාම සි අයි ඩී මෙහෙයුමක් පටන් ගනින්. කොනක ඉදල හොයපන්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
    අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
    කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
    අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
    සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
    ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
    අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
    කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
    අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
    අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
    මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?


    එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
    මේ අර බෙන් ටෙන් එකෙ ඔරලෝසුව හදන්න කලින් හැදුව ගෑනිනෙ

    එකිට නංගිලා නෑද

    කෝඩ් ගහනවනං බැඳහං
     
    • Wow
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    මචෝ., ෆ්‍රී වෙලාවල් සෙට් වෙනවා නම් පාඩුවක් වෙන්නේ නෑ ඔයත් මොස් කෝඩ්, බ්‍රේල්, ටැප් කෝඩ් කෝස් එකක් දෙකක් ෆලෝ කරලා., ට්‍රයි එකක් දියන් අර නෝට්බුක් එක කියවන්න..

    අනිවා., මොකක්ම හරි කොලේ වහන්න හදන දෙයක්ද දන්නේ නෑනේ එහෙම ලියන්නේ..
    චැට් ජීපීටී 4 අරගෙන ෆොටෝ ගහලා අප්ලෝඩ් කලොත් ?

    භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්
    මොනාද ඒ බාසා
    ------ Post added on Mar 17, 2024 at 9:37 PM

    අතේ ඇගිලි 3ක
    මොන අතේ මොන ඇඟිලි තුනද ? මොන පාටද ? දවස් කීයෙන් කීඅටද අලුත් කරන්නෙ ? දවස් වලට පාට වෙන් කරලද ගාන්නෙ ? හරියට හැම සතියෙම සංදුදා රතු බදාදා කහ ඒවගේ
    ------ Post added on Mar 17, 2024 at 9:39 PM

    නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    මේක කෝමද ක්ලික් උනේ ? උබ නොදන්න එයා දන්න උං ද දන්නෙ නෑනෙ
    ------ Post added on Mar 17, 2024 at 9:40 PM

    බ්රේල්
    බ්‍රෙල් ඇයි පොතේ අඳුන්නෙ ? ලෙසටම ඉන් එෆිශන්ට් නේ වෙන මොනාද ඒ පොතේ තියෙන්නෙ, පින්තූර ? කටු සටහන් ? ගනං ? ලියලා තියෙන භාසාවල්?
    ------ Post added on Mar 17, 2024 at 9:40 PM

    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    කොහොමද මෙහෙම හරියටම ෆික්ස් කලෙ හුරු දකුන කියලා ?


    එකි රට ගිහිං තියෙද ? ඒකි රට එකියක්ද ?
    ------ Post added on Mar 17, 2024 at 9:43 PM

    තමන්ගෙම බිස්නස්
    මොක්ක්ද එ
    ------ Post added on Mar 17, 2024 at 9:43 PM

    විදුලි ප්‍රශ්න ආවත්
    උඩ ඔක්කොම කඩ්ඩ වචන කලවං කරලා දාලා ඇයි මෙතන විතරක් කරන්ට්ටකියන්නෙ නැතුව විදුලි කියලා උබට කියවුනෙ ?
    විදුලි උපකරන

    විදුලි ප්‍රශ්න
    ------ Post added on Mar 17, 2024 at 9:46 PM

    වෙලාව වැරදියි
    වෙලාව වැරදිද ? වෙන රටක වෙලාවක්ද ?
    ------ Post added on Mar 17, 2024 at 9:46 PM
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    Dexter balanawa athi ...
    ඒ මොකක්ද බන් මේකි ෆිල්ම් නම් බලනවා..
    මම ෆිල්ම් බල්ලන් නෑ ගේම් ගැහුවොත් තමයි

    මේකිගෙ ලුක් එක පොඩ්ඩක් අමිතු ලස්සනක් තිවුනා බන් මම නුවර නේ මේකි කැතලික් කොලඹ දී හම්බුනේ..
    මේකි නිකන් වෙනිසියුලන් වගේ මම දැක්ක දවසේ හිතුනා පස්සේ මෙයා හොදට සිංහල කතා කරා ලංකාවේ අතීත සිදුවීම් එහෙම දන්නවා..
    මේකිගෙ පවුලේ තාත්තා දාලා ගියා කියල තාමා කිව්වේ අම්මා රට ගියාලු මෙයාට 17 වෙද්දී..ඉටපස්සේ මෙයා තනියෙමලු අවු 10ක් හිටියෙ මෙයා අතුරැගිරියේ millenium city එකේ ලු හිටියේ තනියෙන් ගේක...මට හම්බුනේ ඉස්සල්ලම ගෝල් ෆේස් එකේදී.මෙයා පොෂ් බන් හොදට පිළිවෙලට අදිනවා මූනෙත් කිසි පිම්පල් එකක් වත් නෑ.. ඉන්දියන් නිළියක් වගේ ලුක් එක..සුදු හා ලා දුඹුරැ සම...
    මෙයා මට ඉස්සෙලලම් හම්බුනේ 1y විතර.. පස්සේ මේ ගෙදරට අපි ආවේ මාසයක් විතර මේයා රෙන්ට් එකටලු millenium city එකේ හිටියේ..
    ------ Post added on Mar 17, 2024 at 11:07 PM
     
    • Like
    Reactions: NRTG and icewiz

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    රිප්ලයි කරන්න කලින් මුගෙ කලින් ත්‍රෙඩ් බලපල්ලා :lol:

    මොනා උනත් ආතල් ත්‍රෙඩ් එක, මට ඔහොම එකක් සෙට් උනොත් ලොවෙත් බඳිනවා ආසයි ඔය වගේ මිස්ටීරියස් කෙල්ලෙක්ට :love:
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    Moss code tika decrypt karapan, parana BF ta karapu de (and ubata karanna yana de) ubatama hoyaganna puluwan.
     
    • Like
    Reactions: NRTG