ඔය වගේ මානසිකත්වයක් තමා මගේ කතාවේ ගෑනිටත් තිබ්බේ. ඔච්චරම නැතත් psychopath මානසිකත්වයක්. අර ෆිල්ම් වල පෙනන්න ෆොටෝ බිත්තියේ අලෝගෙන නූල් ඇදලා පින් ගහලා ප්ලෑන් කරන ඩයල්. අන්න ඒ වගේ ඒකි. හොර මිනිහත් එක්ක එක්කහු වෙලා අහුනොවෙන්න තමන්ගේ මිනිහව මරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන්නේ.
e hutthawal wadak na...ඔය වගේ මානසිකත්වයක් තමා මගේ කතාවේ ගෑනිටත් තිබ්බේ. ඔච්චරම නැතත් psychopath මානසිකත්වයක්. අර ෆිල්ම් වල පෙනන්න ෆොටෝ බිත්තියේ අලෝගෙන නූල් ඇදලා පින් ගහලා ප්ලෑන් කරන ඩයල්. අන්න ඒ වගේ ඒකි. හොර මිනිහත් එක්ක එක්කහු වෙලා අහුනොවෙන්න තමන්ගේ මිනිහව මරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන්නේ.
. වහාම සි අයි ඩී මෙහෙයුමක් පටන් ගනින්. කොනක ඉදල හොයපන්මේ අර බෙන් ටෙන් එකෙ ඔරලෝසුව හදන්න කලින් හැදුව ගෑනිනෙමම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?
එයා බිස්නස් වැඩ වලට note book එකක් use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
ow mama eeye kamare as kala sahena kalekin.e hutthawal wadak na...
dan uba daily target gahanawada...?
චැට් ජීපීටී 4 අරගෙන ෆොටෝ ගහලා අප්ලෝඩ් කලොත් ?මචෝ., ෆ්‍රී වෙලාවල් සෙට් වෙනවා නම් පාඩුවක් වෙන්නේ නෑ ඔයත් මොස් කෝඩ්, බ්‍රේල්, ටැප් කෝඩ් කෝස් එකක් දෙකක් ෆලෝ කරලා., ට්‍රයි එකක් දියන් අර නෝට්බුක් එක කියවන්න..
අනිවා., මොකක්ම හරි කොලේ වහන්න හදන දෙයක්ද දන්නේ නෑනේ එහෙම ලියන්නේ..
මොනාද ඒ බාසාභාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්
මොන අතේ මොන ඇඟිලි තුනද ? මොන පාටද ? දවස් කීයෙන් කීඅටද අලුත් කරන්නෙ ? දවස් වලට පාට වෙන් කරලද ගාන්නෙ ? හරියට හැම සතියෙම සංදුදා රතු බදාදා කහ ඒවගේඅතේ ඇගිලි 3ක
මේක කෝමද ක්ලික් උනේ ? උබ නොදන්න එයා දන්න උං ද දන්නෙ නෑනෙනොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
බ්‍රෙල් ඇයි පොතේ අඳුන්නෙ ? ලෙසටම ඉන් එෆිශන්ට් නේ වෙන මොනාද ඒ පොතේ තියෙන්නෙ, පින්තූර ? කටු සටහන් ? ගනං ? ලියලා තියෙන භාසාවල්?බ්රේල්
කොහොමද මෙහෙම හරියටම ෆික්ස් කලෙ හුරු දකුන කියලා ?හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
මොක්ක්ද එතමන්ගෙම බිස්නස්
උඩ ඔක්කොම කඩ්ඩ වචන කලවං කරලා දාලා ඇයි මෙතන විතරක් කරන්ට්ටකියන්නෙ නැතුව විදුලි කියලා උබට කියවුනෙ ?විදුලි ප්‍රශ්න ආවත්
විදුලි උපකරන
------ Post added on Mar 17, 2024 at 9:46 PMවිදුලි ප්‍රශ්න
වෙලාව වැරදිද ? වෙන රටක වෙලාවක්ද ?වෙලාව වැරදියි
ඒ මොකක්ද බන් මේකි ෆිල්ම් නම් බලනවා..Dexter balanawa athi ...


Elama, digatama continue karapan machan...ow mama eeye kamare as kala sahena kalekin.