ඔව් , පාටි එකකදී යාලුවෝ කිව්වා දැන් ඉන්න කෙල්ලෝ ඉස්සරහින් දාන්න දෙන්නෙ නැහැ පස්ස පැත්තේ හිලට දාන්න දෙනවා කියල , එහෙනම් ඒක වෙන්නෙ ඇතිඔව් බන් බැන්දම ඉස්සරහට කරමු කිව්වා
She may have ancestors from Europe thats why copper colorනෑ බන් මන් මේකිගේ අර තැන් වල මයිල් වැඩියි සෑහෙන්න..තඹ පාටයි ඒවත් මට එද තමයි හිතුනෙ මෙයා අමුත්යි කියලා
මේ වගේ ad මැදින් දැම්මාම තාත්වික බව අඩු වෙනවා. ප්‍රබන්ධයක් වුණාම ඕනෑවට වඩා විස්තර කරන්නත් හොඳ නෑ වෙලාවකට.මටත් බයයි බන් දැන් මන් මොක්ද කරන්නේ
අපි ජීවත් වෙන්නේ දැනට මහනුවර මගේ සීය් දුන්න බංගාලාවක බන්.තේවත්ත පිටිප්ස්සේ මේ ලගකදී ඉදලා මේකේ එක එක ඒව වෙන්වා..
ලයිට් පිච්චෙනවා සතියෙන් සතිය..
විදුරැ බිදෙනවා...
ඔව් මී පැණිත් එක්ක විතරයි කන්නේ
------ Post added on Mar 17, 2024 at 2:27 PM
Proposal ද මගදී හම්බවුනා ද ? එකක් කියපන් හරියට...?මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්.
මේකිගෙ ලුක් එක පොඩ්ඩක් අමිතු ලස්සනක් තිවුනා බන් මම නුවර නේ මේකි කැතලික් කොලඹ දී හම්බුනේ..
මේකිගෙ පවුලේ තාත්තා දාලා ගියා කියල තාමා කිව්වේ අම්මා රට ගියාලු මෙයාට 17 වෙද්දී..ඉටපස්සේ මෙයා තනියෙමලු අවු 10ක් හිටියෙ මෙයා අතුරැගිරියේ millenium city එකේ ලු හිටියේ තනියෙන් ගේක...මට හම්බුනේ ඉස්සල්ලම ගෝල් ෆේස් එකේදී.මෙයා පොෂ් බන් හොදට පිළිවෙලට අදිනවා
මෙයා මට ඉස්සෙලලම් හම්බුනේ 1y විතර.. පස්සේ මේ ගෙදරට අපි ආවේ මාසයක් විතර මේයා රෙන්ට් එකටලු millenium city එකේ හිටියේ..
බඳින්න හිටපු කොල්ලා අතුරුදන් වෙච්ච එකනම් confirmed. කොල්ලගෙ ගෙවල් ලග මගෙ යාලුවෙක් ඉන්නවා. හැමෝම කියනවා කොල්ලා මහන වෙන්න ගිහින් කියලා. හැබැයි ඉන්න තැනක් කවුරුත් දන්නෙ නෑ.
මේකි energy management solution company එකක වැඩ කරලු accountant විදිහට....Proposal ද මගදී හම්බවුනා ද ? එකක් කියපන් හරියට...?
Proposal නම් අම්මා තාත්තාත් නැති කෙල්ලව කවුද propose කලේ?
(මෙච්චර වෙලා කතාවේ හිටියේ නැති නැන්දලා, ආච්චිලා, අක්කල එලියට එයි ද දැන්?)
එහෙම එකෙක් හරි ඉන්නවනම් මගුලකට propose කරවන්න... ඇයි මේ කෙල්ල millenium city එකේ තනියම ගෙදරක හිටියේ?
ඒ ගෙදර කාගේද? rent එකට ගත්ත ගෙදරට ගෙවන්න සල්ලි කොහෙන්ද?
මේ කියන කොල්ලත් millenium city එකේද ? කෙල්ල දැන් ඉන්නේ කොහෙද? තාම millenium city එකේද ?
Totally oi! Adhd/bi polar ganu passe kollo yanne mee masso wage. E ganunge body language eka henama amuthuiMen are attracted to women with psychopathic tendencies.
![]()
කැරිම ත්‍රෙඩ් යකෝමම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්‍රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
ෆ්‍රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?
එයා බිස්නස් වැඩ වලට note book එකක් use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්‍රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
HEY FOLKS MAHESH kiyl mage yaluwek innw walaane uutath oya wagema seen ekk unaමන් දන්න ගොඩක් Tg අයත් ඔහොමයි..
ඔවාම නෙවෙයි..
අමුතු විදියට හිතන්නේ.. හෙනම අමුතු වැඩ කරලා අයි එහෙම කර්න්නේ කියලා ඇහුවම හොඳ හේතුවකුත් කියනවා.. අපිට නම් මලාට කරන්න හිතෙන්නේ නැති ඒව කරනවා..
ගොඩක් M-F අය
සරලයි.කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්‍රේල් කියලා.
Tg ?HEY FOLKS MAHESH kiyl mage yaluwek innw walaane uutath oya wagema seen ekk una
------ Post added on Mar 20, 2024 at 10:20 PM

කැරියාග් බොරැව අතේ මට්ටු බන්එළකිරියේ මාර වැඩකාරයෝ ඉන්නේ දැන් මේක දාපු පොර මැරි කරලා පොඩි අය දෙන්නෙකුත් ඉන්නවා
https://elakiri.com/threads/කොලබ-කුඩු-තියෙන්නෙ-කොහෙද.2157530/
Redda ussala balapan paiyakuth athi
හුකාරිස්එළකිරියේ මාර වැඩකාරයෝ ඉන්නේ දැන් මේක දාපු පොර මැරි කරලා පොඩි අය දෙන්නෙකුත් ඉන්නවා
https://elakiri.com/threads/කොලබ-කුඩු-තියෙන්නෙ-කොහෙද.2157530/