මගේ GF අමුතුයි වගේ

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    Lassana kakul deka

    ඔව් බන් බැන්දම ඉස්සරහට කරමු කිව්වා

    ඔව් , පාටි එකකදී යාලුවෝ කිව්වා දැන් ඉන්න කෙල්ලෝ ඉස්සරහින් දාන්න දෙන්නෙ නැහැ පස්ස පැත්තේ හිලට දාන්න දෙනවා කියල , එහෙනම් ඒක වෙන්නෙ ඇති
    ------ Post added on Mar 19, 2024 at 4:02 AM
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    නෑ බන් මන් මේකිගේ අර තැන් වල මයිල් වැඩියි සෑහෙන්න..තඹ පාටයි ඒවත් මට එද තමයි හිතුනෙ මෙයා අමුත්‍යි කියලා
    She may have ancestors from Europe thats why copper color
     
    • Like
    Reactions: Hankook

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මටත් බයයි බන් දැන් මන් මොක්ද කරන්නේ

    අපි ජීවත් වෙන්නේ දැනට මහනුවර මගේ සීය් දුන්න බංගාලාවක බන්.තේවත්ත පිටිප්ස්සේ මේ ලගකදී ඉදලා මේකේ එක එක ඒව වෙන්වා..
    ලයිට් පිච්චෙනවා සතියෙන් සතිය..
    විදුරැ බිදෙනවා...


    ඔව් මී පැණිත් එක්ක විතරයි කන්නේ
    ------ Post added on Mar 17, 2024 at 2:27 PM
    මේ වගේ ad මැදින් දැම්මාම තාත්වික බව අඩු වෙනවා. ප්‍රබන්ධයක් වුණාම ඕනෑවට වඩා විස්තර කරන්නත් හොඳ නෑ වෙලාවකට.
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්.
    Proposal ද මගදී හම්බවුනා ද ? එකක් කියපන් හරියට...?

    Proposal නම් අම්මා තාත්තාත් නැති කෙල්ලව කවුද propose කලේ?
    (මෙච්චර වෙලා කතාවේ හිටියේ නැති නැන්දලා, ආච්චිලා, අක්කල එලියට එයි ද දැන්?)

    මේකිගෙ ලුක් එක පොඩ්ඩක් අමිතු ලස්සනක් තිවුනා බන් මම නුවර නේ මේකි කැතලික් කොලඹ දී හම්බුනේ..

    මේකිගෙ පවුලේ තාත්තා දාලා ගියා කියල තාමා කිව්වේ අම්මා රට ගියාලු මෙයාට 17 වෙද්දී..ඉටපස්සේ මෙයා තනියෙමලු අවු 10ක් හිටියෙ මෙයා අතුරැගිරියේ millenium city එකේ ලු හිටියේ තනියෙන් ගේක...මට හම්බුනේ ඉස්සල්ලම ගෝල් ෆේස් එකේදී.මෙයා පොෂ් බන් හොදට පිළිවෙලට අදිනවා
    මෙයා මට ඉස්සෙලලම් හම්බුනේ 1y විතර.. පස්සේ මේ ගෙදරට අපි ආවේ මාසයක් විතර මේයා රෙන්ට් එකටලු millenium city එකේ හිටියේ..

    එහෙම එකෙක් හරි ඉන්නවනම් මගුලකට propose කරවන්න... ඇයි මේ කෙල්ල millenium city එකේ තනියම ගෙදරක හිටියේ?

    ඒ ගෙදර කාගේද? rent එකට ගත්ත ගෙදරට ගෙවන්න සල්ලි කොහෙන්ද?

    බඳින්න හිටපු කොල්ලා අතුරුදන් වෙච්ච එකනම් confirmed. කොල්ලගෙ ගෙවල් ලග මගෙ යාලුවෙක් ඉන්නවා. හැමෝම කියනවා කොල්ලා මහන වෙන්න ගිහින් කියලා. හැබැයි ඉන්න තැනක් කවුරුත් දන්නෙ නෑ.

    මේ කියන කොල්ලත් millenium city එකේද ? කෙල්ල දැන් ඉන්නේ කොහෙද? තාම millenium city එකේද ?
     
    • Like
    Reactions: Mugen and Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    Proposal ද මගදී හම්බවුනා ද ? එකක් කියපන් හරියට...?

    Proposal නම් අම්මා තාත්තාත් නැති කෙල්ලව කවුද propose කලේ?
    (මෙච්චර වෙලා කතාවේ හිටියේ නැති නැන්දලා, ආච්චිලා, අක්කල එලියට එයි ද දැන්?)



    එහෙම එකෙක් හරි ඉන්නවනම් මගුලකට propose කරවන්න... ඇයි මේ කෙල්ල millenium city එකේ තනියම ගෙදරක හිටියේ?

    ඒ ගෙදර කාගේද? rent එකට ගත්ත ගෙදරට ගෙවන්න සල්ලි කොහෙන්ද?



    මේ කියන කොල්ලත් millenium city එකේද ? කෙල්ල දැන් ඉන්නේ කොහෙද? තාම millenium city එකේද ?
    මේකි energy management solution company එකක වැඩ කරලු accountant විදිහට....
    මම බන් නුවර දැන් අපේ සියගෙ ගෙදර ලිවින් ටුගෙදර් ඉන්නේ මේකිත් එක්ක මාසය්ක් විතර ඉදන්
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    Men are attracted to women with psychopathic tendencies.

    janet leigh shower GIF
    Totally oi! Adhd/bi polar ganu passe kollo yanne mee masso wage. E ganunge body language eka henama amuthui
     
    • Haha
    Reactions: ewijesekara

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
    අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
    කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
    අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
    සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
    ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
    අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
    කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
    අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
    අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
    මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?


    එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
    කැරිම ත්‍රෙඩ් යකෝ 😅😅
     
    • Like
    Reactions: ewijesekara

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰
    මන් දන්න ගොඩක් Tg අයත් ඔහොමයි..
    ඔවාම නෙවෙයි..
    අමුතු විදියට හිතන්නේ.. හෙනම අමුතු වැඩ කරලා අයි එහෙම කර්න්නේ කියලා ඇහුවම හොඳ හේතුවකුත් කියනවා.. අපිට නම් මලාට කරන්න හිතෙන්නේ නැති ඒව කරනවා..
    ගොඩක් M-F අය
    HEY FOLKS MAHESH kiyl mage yaluwek innw walaane uutath oya wagema seen ekk una
    ------ Post added on Mar 20, 2024 at 10:20 PM
     
    Last edited:

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා.
    සරලයි.

    ඒකි talented කෙල්ලෙක්. තෝ අමු ගවයා. ඉතින් තොට ප්‍රශ්න හැමදේම. :-D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    තව ටික දවසකින්
    මෙයා පඩ අරිනව හරියට
    ගදේ බෑ..
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113