යාලුවනේ
මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
රී ස්ටාර්ට් වෙනවද , බයෝස් එකට ගිහින් බලන්න හාඩ් එක පෙන්නවද කියල,පොඩි වීඩියෝ කැල්ලක් දාපන් මොකද වෙන්නේ බලන්න ,යාලුවනේ
මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
ඒ කියන්නෙ bios එකටවත් යන්න බෑ?රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ...
Bios type eka or Machine eke brand eka dennaමගෙත්,
බීප් 4 එනවා ආයේ පොඩි වෙලාවක් යනවා...
ආයේ 4 බීප්ස්.. මොකද කරන්න ඕන...
රැම් ගලවලා ගැහුවා... ඒත් සේම්
ෆොටෝ එකක් වත් එක්ක දාපම් බන් දානකොට , උබ හිතුවද අපිට දිවැස් තියෙනවා කියලායාලුවනේ
මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
power supply fan වැඩ කරනවද?@HAneo
මචන් අක්කාගෙ ඔෆිස් එකෙන් VPN දාලා දුන්නු ඩෙස්ක්ටොප් එකක් පරණයි...
Hp Compaq dc5800 small form factor
BIOS version එක බලන්නවත් මැෂින් එක ඔන් වෙන්නේ නෑ
උබ හරි වගේ.. මේක වෙන්න ඕන කේස් එක..power supply fan වැඩ කරනවද?
ඔය screen එකේදී f11 press කරලා pen drive එක select කරලා enter press කළා නම් pen drive එකෙන් boot වෙයි.Soory Machan
Pooddk busy Una...kisima saddayak neheha .. mea screen eken eken passe no boitable devise kiyala enava... Etha bootable pen ekak gehuwata boot wenne nehe