මගේ p c එක ඔන් වෙන්නේ නැහැ...

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    යාලුවනේ

    මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යාලුවනේ

    මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
    රී ස්ටාර්ට් වෙනවද , බයෝස් එකට ගිහින් බලන්න හාඩ් එක පෙන්නවද කියල,පොඩි වීඩියෝ කැල්ලක් දාපන් මොකද වෙන්නේ බලන්න ,
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මගෙත්,
    බීප් 4 එනවා ආයේ පොඩි වෙලාවක් යනවා...
    ආයේ 4 බීප්ස්.. මොකද කරන්න ඕන...
    රැම් ගලවලා ගැහුවා... ඒත් සේම්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගෙත්,
    බීප් 4 එනවා ආයේ පොඩි වෙලාවක් යනවා...
    ආයේ 4 බීප්ස්.. මොකද කරන්න ඕන...
    රැම් ගලවලා ගැහුවා... ඒත් සේම්
    Bios type eka or Machine eke brand eka denna
    4 beeps = timer problem. remove battery may help
    Pulun kallayi Alchohol tikakuyi aragena Ran eke Copper connectors hodata sudda karanna
    wena slot ekakata gahala balanna
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    යාලුවනේ

    මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
    ෆොටෝ එකක් වත් එක්ක දාපම් බන් දානකොට , උබ හිතුවද අපිට දිවැස් තියෙනවා කියලා 🤣
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @HAneo

    මචන් අක්කාගෙ ඔෆිස් එකෙන් VPN දාලා දුන්නු ඩෙස්ක්ටොප් එකක් පරණයි...
    Hp Compaq dc5800 small form factor
    BIOS version එක බලන්නවත් මැෂින් එක ඔන් වෙන්නේ නෑ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    @HAneo

    මචන් අක්කාගෙ ඔෆිස් එකෙන් VPN දාලා දුන්නු ඩෙස්ක්ටොප් එකක් පරණයි...
    Hp Compaq dc5800 small form factor
    BIOS version එක බලන්නවත් මැෂින් එක ඔන් වෙන්නේ නෑ
    power supply fan වැඩ කරනවද?
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    power supply fan වැඩ කරනවද?
    උබ හරි වගේ.. මේක වෙන්න ඕන කේස් එක..
    පොඩි වෙලාවක් දෙන්න, අප්ඩේට් එකක් දෙන්නම්... මුලින්ම දාද්දී වැඩ කරන්නේ නෑ.. එත් බීප් එක එද්දී හාඩ් ශට් ඩවුන් කරන්න යද්දී ෆෑන් එක කෑගහග්‍ර්න ඔන් වෙනවා
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Soory Machan

    Pooddk busy Una...kisima saddayak neheha .. mea screen eken eken passe no boitable devise kiyala enava... Etha bootable pen ekak gehuwata boot wenne nehe
     

    Attachments

    • IMG_20210905_104547.jpg
      IMG_20210905_104547.jpg
      757.7 KB · Views: 64

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Soory Machan

    Pooddk busy Una...kisima saddayak neheha .. mea screen eken eken passe no boitable devise kiyala enava... Etha bootable pen ekak gehuwata boot wenne nehe
    ඔය screen එකේදී f11 press කරලා pen drive එක select කරලා enter press කළා නම් pen drive එකෙන් boot වෙයි.
    os file damage / hard disk එකේ ප්‍රශ්නයක් ඇත්තේ ගොඩක් වෙලාවට.
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Boitable devise missing kiyala msg ekak enva..

    Ow math hitanne. Bootable USB pen ekak gehuwata pen eka detek unata weda nehe.. but. Pendrive eka Vena machine ekakata gehuwahama pen eken boot wenawa
    ------ Post added on Sep 5, 2021 at 4:36 PM