.::මගේ PC 1ke ලෙඩක් උදව් කරන්න කට්ටිය{Please Help Me Guys}::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    .::මගේ PC 1ke ලෙඩක් උදව් කරන්න කට්ටිය{Please Help Me Guys}::.

    Guysla mata Loku Udawwak One:sorry:

    Mama PC 1ka On Kalama "No Bootable Device-Insert Boot Disk and Press Any Key" Kiyala Message 1kak Awa:(

    Mekata Mokada Karanna One...Please Help Me
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බූට් වෙන්න ඔපරේටින් සිස්ටම් එකක් තියෙන ඩිවයිස් එකක් නැත..ඒ කියන්නෙ හාඩ් එකට කෙළ වී ඇත..නැත්නම් හාඩ් එකේ කේබල් ගැලවී ඇත.... හාඩ් එක තද කර ගසා බලන්න..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    යාළුවා ඔයාගේ හාර්ඩ් එකේ දොශයක්,නැත්තන් ෆයිල්ස් මිස්/කරප්ට් වෙලා එකනේ හාර්ඩ් එකෙන් බුට් වෙන්නෙ නැත්තෙ,බුටබල් සිඩි එකක් දාල සිස්ටම් එක ෆොර්මැට් කරලා ආයෙත් දාල බලන්න
     

    handyx111

    Member
    Jun 7, 2008
    296
    3
    0
    hard 1ka avul essallama balapan cable 1ka gelavilada kiyala then have to desid is it broken or not.ehema nettama nevatha hard 1ka format karala os 1ka dan na
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    issellama balapan bios walata gihin hdd eke detect wenawada kiyala,detect wenawanam hdd eka 1st boot device dalada thiyenne kiyala balapan,1st boot device eka hadala reboot karala balanna,ehemath dalath hariyanne nathnam, windows cd/dvd ,ekak aran cd/dvd rom eka 1st boot device eka widiyata dala repair installation or,clean install ekak danna