මගේ Phone එක ඉස්සුවා....

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මගේ Phone එක ඉස්සුවා....

    අනේ අද උදේ කවුදෝ කාලකණ්නියෙක් මගේ අලුත්ම Huawei U8180 phone එකට දුන්නනේ වැඩේ..මම ඒක අරන් සතියක් වත් වුනේ නෑ....උගේ අම්***ට... ඒකට හෙනම ගහන්ට ඕනේ..

    කවුරැහරි දන්නවද ෆෝන් එකක් ඉස්සුවම ඒක හොයා ගන්න විදිය.. අද උදෙන්ම මම නුවර පොලිසියටත් ගියා මොනවද කරන්න පුලුවන් කියලා බලන්න.. ඒ *** කියනවා දවසකට කීයක් මේ විදියට නැති වෙනවද මෙහෙම හොයන්න ගියොත් පොලිසියට වෙන වැඩ නැතිවෙයි කියලා...

    කමක් නෑ...උඹල කවුරැ හරි දන්නව නම් මට කියපල්ලකෝ මේක හොයා ගන්න විදියක්.


    Plzzzz HELP MEEEEEEEEEEEEEEE :baffled::baffled::baffled:
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    Machan Police eke antry Ekak dapan Ita passe Entry Copy eka .. Widuli Sandeshaka Komesam .... kiyana Eka ta aran palayan,, BMICN eka hari da koheda tiyenne,, NO eka puluwannam hoyaganin .. uba ta wade lesi wai
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    TRC registerd nam polic antry ekak dala balapan. 4n eka hoya ganna puluwani. TRC reg nethnam wede atha erapan