![]()
Ela ela... machan.. Menna mama Mage Canon SD750 eken gatta ewa.. 7.1MP ban.. Mama eBay eken lens eka awl una ekak Rs 3000 kata gennala lens eka galawala hadagatte..![]()
අපිට කොයින්ද DSLR
පොටො සමහරක් එවා ලාවට එඩිට් කරා එත් ලොකු වෙනසක් නම් කරේ නැ
මොකද හිතන්නේ පොටො ටික ගැන ඹයාලාගේ අදහස් යොජනා තියෙනවානම් මෙතන දාන්න


ගනින dslr එකක් ...



