මගේ Toshiba Regza LCD 32 ටීවි එක
මචංලා. මං ලග දැන් තියෛන ටීවි එක Toshiba Regza LCD 32. මං ළග" තිබුණු Toshiba Regza LCD 24 එක මහ ගෙදරට දීලා ඕක ගත්තෙ අඩුවට. 24 එක නියමෙට තාමත් වැඩ. දැන් මං ලග තියෙන එකේ screen එකේ පහලින් හරයට පාටින් ඉරි වගයක් යන්න අරන් දැන් හොද"ටම වැඩි. උඩිනුත් යනවා. screen එකේ black background වෙලාවෙදි ඒ ඉරි මොනවත් පේන්නෙ නැහැ. ගොඩ දාගන්න බැරි වෙයිද. දන්න අය හෙල්ප් එකක් දීපල්ලා....