මගේ Toshiba Regza LCD 32 ටීවි එක

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මගේ Toshiba Regza LCD 32 ටීවි එක

    :(මචංලා. මං ලග දැන් තියෛන ටීවි එක Toshiba Regza LCD 32. මං ළග" තිබුණු Toshiba Regza LCD 24 එක මහ ගෙදරට දීලා ඕක ගත්තෙ අඩුවට. 24 එක නියමෙට තාමත් වැඩ. දැන් මං ලග තියෙන එකේ screen එකේ පහලින් හරයට පාටින් ඉරි වගයක් යන්න අරන් දැන් හොද"ටම වැඩි. උඩිනුත් යනවා. screen එකේ black background වෙලාවෙදි ඒ ඉරි මොනවත් පේන්නෙ නැහැ. ගොඩ දාගන්න බැරි වෙයිද. දන්න අය හෙල්ප් එකක් දීපල්ලා....:(:(:(:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :(මචංලා. මං ලග දැන් තියෛන ටීවි එක Toshiba Regza LCD 32. මං ළග" තිබුණු Toshiba Regza LCD 24 එක මහ ගෙදරට දීලා ඕක ගත්තෙ අඩුවට. 24 එක නියමෙට තාමත් වැඩ. දැන් මං ලග තියෙන එකේ screen එකේ පහලින් හරයට පාටින් ඉරි වගයක් යන්න අරන් දැන් හොද"ටම වැඩි. උඩිනුත් යනවා. screen එකේ black background වෙලාවෙදි ඒ ඉරි මොනවත් පේන්නෙ නැහැ. ගොඩ දාගන්න බැරි වෙයිද. දන්න අය හෙල්ප් එකක් දීපල්ලා....:(:(:(:(

    ;)
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මොන warranty ද බං. අබාන්ස් එකේ වැඩකරන එකෙක්ගෙන් ගත්තේ රැ. 20000 කට.... මාස 6ක් වත් බැලුවෙ නැහැ බං..... ගද්දි හොදටම තිබ්බා... ගොඩ දාන්න බැරිවෙයිද තව මාස 6ක් වත් බලන්න. ගෙදරින් හෙනම කචල් බං....