මගේ UPS එක දෙපාරක් ඔන් කරන්ඩ ඕන
එක පාරක් ඔන් කළාම, ඒ එක්කම ආයෙ ඕෆ් වෙනව
ආයෙත් ඔන් කළාම නෝමල් දිගටම වැඩ
මොකද ඒ ....
එක පාරක් ඔන් කළාම, ඒ එක්කම ආයෙ ඕෆ් වෙනව
ආයෙත් ඔන් කළාම නෝමල් දිගටම වැඩ

මොකද ඒ ....

kalin eka parin wada karada? brand and model monada ban?
මගෙ සාපෙ විභාගෙත් ඔහොමයි බං
දෙපාරක් ලියන්න ඕනෙ..
එකපාරක් ලිව්වාම පේල් වෙනව![]()
