මගේ UPS එක

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මගෙ සාපෙ විභාගෙත් ඔහොමයි බං :D
දෙපාරක් ලියන්න ඕනෙ..
එකපාරක් ලිව්වාම පේල් වෙනව :lol:
 

AnuradhaRa

Well-known member
  • kalin eka parin wada karada? brand and model monada ban?

    හැබැයි දැං ටිකක් පරණයි.. අවුරුදු 7 ක් විතර..
    Powercom
    වෙන කිසි අවුලක් නෑ.. චාර්ජ් එකත් අල්ලල හිටිනව හොඳට..