මගේ workbench සිංහලු

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩේ නම් හොඳයි! ඇයි දෙයියනේ ඔය ප්ලග් බේස් ගත්තේ... :no:අනේ හපොයි කියලා තමා කියන්න වෙන්නේ.. කන්ටැක්ට් සවුත්තු වෙනවා පටස් ගාලා...:sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    වැඩේ නම් හොඳයි! ඇයි දෙයියනේ ඔය ප්ලග් බේස් ගත්තේ... :no:අනේ හපොයි කියලා තමා කියන්න වෙන්නේ.. කන්ටැක්ට් සවුත්තු වෙනවා පටස් ගාලා...:sorry:
    meka permenet thama plug gahala thiyenne. kalathurakin galawanne
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මගේ සිහිනයක්.. <3 Job එකක් කරන කාලෙක කොල්ලා හදනවා පට්ට place එකක්..
    පට්ට මචං.. light tikuth dapn table ekatama LED strip ekak
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    මගේ සිහිනයක්.. <3 Job එකක් කරන කාලෙක කොල්ලා හදනවා පට්ට place එකක්..
    පට්ට මචං.. light tikuth dapn table ekatama LED strip ekak
    ow lighting karanna ona. nxt month padi gaththama :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සන් box ත්‍රි කොර් දන්නා හිල් කරනකොට අලි හිල් විදින්න් එපා බන්. ගරිල් එකක් අරන් ගේ කටුවකින් විදගනින් වයර් ගන්න. අනික ක්ලිප් පාවිච්චි කරපන්. නැත්තං කෙසින් ගහපන්. කෙසින් ගැහුවනම් වැඩේ ගොඩක් පිනිෂ්. වයර එල්ලෙන්න් දාන්න එපා. මල්ටි සොකට් ගන්නේ නැතුව. වෙන වෙනම ගනින් ස්කෙයා එකට වෙනමයි, රවුම් ඒවාට වෙනමයි, 2 සොකට් වලට වෙනමයි. බේස් 3ක් හයි කරපන්. එතකොට කල් පැවැත්ම වැඩි. එකක් හරි ගියොත් ගානත අඩුයි. කෝකටත් mcb එකක් ගහපන්
     
    kauda ban finishin balanne. mage wada walatane.
    umba kiyana widiyata socket gahuwoth mage instrument plug karanna ba