mehen da gaththe? gennuwada? kiyak unada? bakku set eka?
gennuwa ban mehen ganna naha ne china yana ekekta kiyala genna gaththa 40000k withara giye ban
mehen da gaththe? gennuwada? kiyak unada? bakku set eka?
අනේ හපොයි කියලා තමා කියන්න වෙන්නේ.. කන්ටැක්ට් සවුත්තු වෙනවා පටස් ගාලා...
meka permenet thama plug gahala thiyenne. kalathurakin galawanneවැඩේ නම් හොඳයි! ඇයි දෙයියනේ ඔය ප්ලග් බේස් ගත්තේ...අනේ හපොයි කියලා තමා කියන්න වෙන්නේ.. කන්ටැක්ට් සවුත්තු වෙනවා පටස් ගාලා...
![]()
ow lighting karanna ona. nxt month padi gaththamaමගේ සිහිනයක්.. <3 Job එකක් කරන කාලෙක කොල්ලා හදනවා පට්ට place එකක්..
පට්ට මචං.. light tikuth dapn table ekatama LED strip ekak

සන් box ත්රි කොර් දන්නා හිල් කරනකොට අලි හිල් විදින්න් එපා බන්. ගරිල් එකක් අරන් ගේ කටුවකින් විදගනින් වයර් ගන්න. අනික ක්ලිප් පාවිච්චි කරපන්. නැත්තං කෙසින් ගහපන්. කෙසින් ගැහුවනම් වැඩේ ගොඩක් පිනිෂ්. වයර එල්ලෙන්න් දාන්න එපා. මල්ටි සොකට් ගන්නේ නැතුව. වෙන වෙනම ගනින් ස්කෙයා එකට වෙනමයි, රවුම් ඒවාට වෙනමයි, 2 සොකට් වලට වෙනමයි. බේස් 3ක් හයි කරපන්. එතකොට කල් පැවැත්ම වැඩි. එකක් හරි ගියොත් ගානත අඩුයි. කෝකටත් mcb එකක් ගහපන්
kauda ban finishin balanne. mage wada walatane.
umba kiyana widiyata socket gahuwoth mage instrument plug karanna ba