මගේ youtube history එකේ මම බලපුනැති videos තියනවනෙ.

Sakala Bujan

Well-known member
  • May 3, 2022
    582
    710
    93
    ලගදි ඉදන් මේක මීටර් උනේ.අරාබි වීඩියෝස් තොගයක් තියනවා.liked වීඩියෝ වලත් තියනවා.පත අරාබි ගෑනු පස්සවල් නටවන එව්ව.මම ජීවිතේට ඕවා බලන්නෑ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    google account eke blhn ube device ekt amthrawa wena monvd loggged device thynne kyla... probably hacked.. ee devices tike session end krla password ek change krl dhan.
     
    • Like
    Reactions: RottenCOLT and SK29

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    google account eke blhn ube device ekt amthrawa wena monvd loggged device thynne kyla... probably hacked.. ee devices tike session end krla password ek change krl dhan.
    ඔව් බන් මටත් හිතුනා.වෙන devices නම් මම මේ account එක use කරන් නෑ.අනේ මන්දා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,491
    8,863
    113
    ලගදි ඉදන් මේක මීටර් උනේ.අරාබි වීඩියෝස් තොගයක් තියනවා.liked වීඩියෝ වලත් තියනවා.පත අරාබි ගෑනු පස්සවල් නටවන එව්ව.මම ජීවිතේට ඕවා බලන්නෑ
    mage history eke wrestling, excavator, ape amma video tibba. balinnam man tattage phone eken mage Google account ekata log wela tibba. :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,986
    18,899
    113
    Youtube history එකෙන් සෑහෙන දෙයක් හිතාගන්න පුලුවන් මිනිහෙක්ගෙ..

    ගූගල් කාරය දවසක පුකෙත් ඇරල ගනී අපිට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ඔව් බන් මටත් හිතුනා.වෙන devices නම් මම මේ account එක use කරන් නෑ.අනේ මන්දා
    වෙන ඩිවයිසස් නෑ කිය්න්නෙ උබ නිදාගත්තට පස්සෙ උබේ යටි හිත ඇහැරිලා උබව කන්ට්‍රෝල් කරන්න ගන්නවා. යටි හිත අරාබි පුකවල් බලලා ජුන්ඩ වනල නිදාගන්නව ඇති. උබ උදේට ඇහැරුනාට මීටර් නෑ.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    addon extension ekakin YT account eka paid views walata misuse kirilak wenne, antimata add karapu extension remove karala cache & cookies clear karapn browser eke