



අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
ඇත්තටම කිව්වොත් මටනම් හොදම යාලුවෙක් නැතිඋනා වගේ. ලොකු හාමුදුරුවොයි මයි අතරේ තිබ්බේ එක කිරි එක බෙදාගෙන බිම වගේ ලගම යාළුකමක් . මොකද අපි 2 නටම තියෙන්නේ එකම ලෙඩේ. ඒ වකුගඩු අමාරුව . 2 නම Dialisis කරන්නේ Nawaloken . අපි 2 නා වැටෙන්නේ එකම වෙලාව ලගම ඇද වලට. ලොකු හාමුදුරුවෝ 2 ලේ සුද්ද කරන පය 4 ඩි අපි ඔක්කොටොම කියන බන අහුව්වම පිස්සු හැදෙනවා බන්. ජිවිතේ මහා ලොකුවට විදවපු මහා ලොකුවට තේරුම් ගත්ත පඩි වරයෙක් කිව්වැකි. අද ඉන්න ඔය ලොකු මහාචාර්ය වරුන්ට කිසි දවස ලොකු හාමුදුරුවන්ගේ මොලේ තියන දැනුම ගන්න බැ. මගේ වාසනාවට මම ඒ දනුමෙබ් දශමයක් හරි ගත්තා. අන්තිම කාලේ එතුමාට තේරුණා අවසානය ලගා වෙන බව. එක අපේ අම්මට කියල තිබ්බා
"මෑණියෝ ලොක්කට කියන්න එපා. මම නම් හිතෙන්නේ මගේ අවසාන කාලය යන්නේ"
කියල අලහපත්තුවේ වේද මහත්තයට එන්න කියල තිබ්බ .
අපේ වේද මහත්තය ගිහින් දවස් 11 ක් එක දිගට බෙහෙත් කළා. එතුමා 60% කින විතර ගොඩ එන ගානට හිටියේ. ඕන්න ගොඩ වෙදෙක් ඇවිත් ප්රනජිව වකුගඩු අමාරුවට හොදා කියල බෝතලයක්ම දීල . එකෙන් පෙරගන්න බැරුව අයිත ලොකු හාමුදුරුවන්ගේ අග ඉදිමුන. අපේ වේද මහත්තය අද ගෙදර අවේ මාර හිතේ උප්සට් එකෙන්.
එකෙන්ම තම උන්වහන්සේ අපවත් උනේ. අපවත් කෙරෙව්වා කිව්වොත් හරි.
මේ කතාව දැම්මේ මගේ හිතේ තියන දුක ඉවසන්න බැරි නිසා බන්. මේ කාලකන්නි නිසා බලපන් උන විනාසය .
බන් මට දැන් ඊයේ ඉදන් අයිත කන්න බැ බන්. හිත හදාගන්න හරිම අමාරුයි. දැනුත් පන්සලේ ඉදල අවේ එච්චර ෆිට් එකකින් නෙමේ.
