වෙනම සල්ලි දීලා ගත්තා. Rs 17500


ගණන් වැඩිනේ බං......එනිවේ..... ඕක එළකිරි භාණ්ඩයක්....
![]()


Scree margin එකේ size එක බලපන්කො
අපරාදේ xps එකක් ගන්න තිබ්බෙ![]()
පොඩ්ඩක් බලපන්. මම මේක ගත්තේ ප්‍රධාන හේතුව දැන් එන ඩෙල් වල බැටරි එක අල්ලන්ව පැය 5 වගේ. අනෙක් ඒවා එච්චර අල්ලන්නේ නැහැ. ලැප් ගන්නවානම් ඉතින් ඩෙල් නැත්නම් HP තමා. මේක රත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගේම් එක වගේ ගහනකොටනම් ටිකක් හිට් වෙනවා ඇති. තවම ගේම් එකක් දැම්මේ නැහැ. මේක ගත්තේ යුනිටි ප්ලාසා එකේ e-City එකෙන්.
ත්‍රෙඩ් එකට රිප්ල්ය් කරපු ඔක්කොටම තෑන්ක්ස්. සමහර අය අහල තිබ්බා ඇයි සල්ලි දීලා Windows 10 Home edition එකක් ගත්තේ කියලා. එකට හේතු ගණනාවක් තියනවා.
1 . Pro Edition එක ගණන් වැඩියි. Home Edition එක ලාබයි.
2. Pro Edition එකක් අවශ්‍ය වෙන්නේ අපේ ලැප් එකට ඩොමේන් එකක් වගේ දානවනම් විතරයි. නැතුව වෙනත් ලොකු වෙනසක් නැහැ Home Edition එකේයි pro එක අතරෙයි..
3. Crack කරපු ඔපරේටින් සිස්ටම් දාන්න මම කොහෙත්ම කැමති නැහැ මොකද ඔය ක්‍රැක් හදන උන් අපිට ආදරේට ක්‍රැක් හදලා දෙන්නේ නැහැ. උන් ඔපරේටින් සිස්ටම් එක ක්‍රැක් කරන ගමන් උන්ගේ දේවලුත් අපේ වින්ඩෝස් වලට ඉන්ජෙක්ට් කරගනන්වා. එකේ ප්‍රතිපලය විවිද adware , spyware වලට ගොදුරු වීම. විශේෂයෙන් ඔන්ලයින් පේමන්ට් කරද්දී අපේ ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර්ස් ඔය Crack හදපු අයගේ අතට පත්වෙන්න තියන සම්භාවිතාව වැඩියි. ඒ පිළිබඳව ලෝකේ විවිද ආකාරයේ සමීක්ෂණ කරලා තියනවා.
3. සමහරු කියනවා Ebay එකේ තියනවා කියල Windows 10 original keys ගොඩක් අඩුවට. ඇත්ත නමුත් මම ගත්තේ නැත්තේ හේතු දෙකක් නිසා. මගේ යාලුවෙක් ඔය වගේ අඩු ගානට Ebay එකෙන් අරගෙන පස්සේ ඩිටෙක්ට් උනා සිරියල් කී එක වයලේට් කරලා කියලා. දෙවන කරනේ අපේ ඔෆිස් එකේ තිබ්බ ඔක්කොම Desktop Computers වලට pro Edition එක දැම්ම මීට මාස කිහිපයකට උඩදී. හේතුව මයික්‍රොසොෆ්ට් එකෙන් අපේ ඔෆිස් එකට ඇවිත් ඔරිජිනල් os ගන්න කියලා කිවා. ඔය වගේ ආපු වෙලාවක මගේ ලැප් එක බැලුවොත් මම OS මිලදී ගත්ත ඉන්වොයිස් ඔක්කොම පෙන්නන්න ඕනේ. එතකොට සිරියල් කි එක එයාල බලලා කියනවා මේ කි එක ඔයාලට අයිති නැහැ කියලා.
කෙසේ වෙතත් 17500 කියන එක අවුලක් නැහැ මොකද අපිට නීතියට අනුව පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේම මගේ යාලුවෙක්ට ලන්ඩන් හිත්රෝ එයාර්පෝර්ට් එකේදී ලැප් එකේ වින්ඩොව්ස් Genuine නැහැ කියල ලොකු fine එකක් ගහලා තිබ්බා මෑන්ස් ට . මමත් නිතර දෙවේලේ එහෙ මෙහෙ යන නිසා ඔරිජිනල් වැදගත් වෙනවා. අනෙක බන් අපි ඔය 17500 ට වඩා නාස්ති කරලා ඇති ඕන තරම් පිස්සු නටලා.
Uba maha gon wadak karala thianne ubata aduma gaane meke thread akak daala ahanna thibba oya gana , adware spyware walin barenna windows original damma keala madi ,kmspico aka activate karanm kisima aulak na oka genuine windows da nadda keala mokattawath hoyanna ba . Airport akan laptop on karala windows genuine da keala check karanawa keala mn adamai ahuwe ,ubata oya 17 000 ta lap akata ssd akak ganna thibbba 256 gb
Dan ithin karannna deyak na oke full backup akak gahala thiya ganin nathnm windows wala aulak awoth iwarai,virus guard akakuth da ganin ,
. අනික ඔරිජිනල් එකක් සල්ලි දීලා ගත්ත එක ගොන් වැඩක් කියල කියන එක එච්චර සාධාරණ නෑ වගේ නේද 
. යම් දෙයක් පාවිච්චි කරනවා නම් ඉතින් ඒකට අදාල ගාස්තුව ඉතින් ගෙවන්න එපැයි නේද. කඩේට ගිහින් ඉල්ලුවට නිකන් බඩු දෙන් නෑනෙ. ඒ වගේ තමයි. මමත් ඇතුලුව ගොඩක් අය ඉතින් ඔ්වා හොර කොපි (දැන් නම් somewhat ඔරිජිනල්
) පාවිච්චි කලේ ඉතින් මුදල් නැතිකමට.. ඉතින් තමන්ට පුලු පුලුවන් විදියට genuine වෙනවා නම් හොදයි
ඒ වගේම කවදාවත් hora copy බාවිතය සාධාරණීකරණය කරන්න එපා. ඒක වරදක් වගේම කාවවත් ඒකට උනන්දු කරන්නත් එපා 

Salli thianawanm ithin prashnyak naමෙහෙමයි හැබැයි මනුස්සයෙකුට අවශ්‍ය නම්, සල්ලි තියෙනවා නම් Original එකක් අරන් පාවිව්චි කලාම මොකෝ බන් ඉතින්. අනික ඔරිජිනල් එකක් සල්ලි දීලා ගත්ත එක ගොන් වැඩක් කියල කියන එක එච්චර සාධාරණ නෑ වගේ නේද
Full backup ඔ්න නැහැ Win10 නම් Microsoft Account එකට හරියට lap එක sync වෙනවා නම් ආයෙ format කරලා Windows දාලා user account එකට log වුනාම ආයෙ active තමයි (hardware වෙනස් කරන්නේ නැතිනම්)![]()
, ochchara salli thiana akak nm lap akak aran meke thread akak daida
lriginal aka salli deela ganna aka honda wadak thami bn a unata nikan ganna puluwan akata mokatada nikn denne anika podi ganak nm kamak na yako 17 000 k
256 ssd akak gaana matanm dakka gamn aparade hithuna mn laga thianne gigabyte gaming lap akak 2016 gaththe lap aka 240 000 mage athe 260 000k thibba mn gaththe ssd aka windows gaththe na mn ma download karala activate kara ada wenakn wada kisima aulak nathuwa , mata windows 10 pro keys 3 k hambuna(hambuna widiya ahanna epa
) 2017 mn laga thama 3ma thianawa mage dan thiana windows wala kisima aulak nathi nisa awa pawichchi kareth na ebay aka dan wikunanna dala thianne ,oya monawa karala thibbath hard aka geoth ithin sry thamai bn
