මගේ_අලුත්_ලැප

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඔරිජිනල් වින්ඩොව්ස් සල්ලි දීලා ගත්ත එකටනම් හොර කොපි දාන් ඉන්න ගොඩක් උන්ට රීදිලා කියලා පේනවා :P


    :P:P ඇයි බන් අපිට රිදෙන්නේ 17 000 තාම අපි ලගනේ , උබලට තමා රිදුනොත් රිදෙන්නේ :P:P සල්ලි ටික පුදලා ඉවරනේ :D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බස් වල හොරෙන් ටිකට් නැතුව යන උන් වින්ඩෝස් genuine දානවලු




    යකෝ උබට මොකද බන් වෙලා තියෙන්නේ. මමයි ඔරිජිනල් වින්ඩෝස් ගත්තේ. උබටනේ රිදිලා තියෙන්නේ. අනේ මන්ද ඔයි තමුසේ නම්. :D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔරිජිනල් වින්ඩොව්ස් සල්ලි දීලා ගත්ත එකටනම් හොර කොපි දාන් ඉන්න ගොඩක් උන්ට රීදිලා කියලා පේනවා :P


    ඒකනේ බන් . මයි කාර් නම් මයි පැට්‍රොල් නම් මොකද ප්‍රශ්නේ. :D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dan awe ban unu unu badu, hurubuhuti lapa... yaka wage wada pro ne...


    28tvtr9.jpg


    28as5md.jpg


    a5jmfq.jpg
     
    Last edited:

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    බස් වල හොරෙන් ටිකට් නැතුව යන උන් වින්ඩෝස් genuine දානවලු

    This is a downright shitty attitude bro.
    If he had the money and if it was his choice, what's wrong if he purchased a genuine copy?

    I have not only used cracked software I've even made cracks myself, but there is no shame in buying something the legit way if you are able to do so.
    It helps the developers who spend countless hours to develop the shit you use.
    Even if you look at this from a pirates perspective, the aim of true software crackers is not to distribute shit for free across the world; they do it for the challenge of reverse engineering.

    You seem to be one of those ignorant dudes who use pirated software thinking you are a rebel or you are giving the middle finger to corporates or some delusional shit like that.
    It's none of that. You pirate because you like to get shit for free. I don't blame that.
    But in the same way, don't trash the people who buy them as it is their choice.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සුපිරි ලැප් එක මචං. :) ඔය තියෙන විදියටම ලස්සනට තියාගනින්
    පරන windows වගේ නෙවෙයි.windows 10 genuine ගත්තු එකත් හොඳයි.නැත්නම් ලෙඩ ගොඩයි.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සුපිරි ලැප් එක මචං. :) ඔය තියෙන විදියටම ලස්සනට තියාගනින්
    පරන windows වගේ නෙවෙයි.windows 10 genuine ගත්තු එකත් හොඳයි.නැත්නම් ලෙඩ ගොඩයි.


    එල මචෝ. ඔව් ජෙනුවින් හරිම නිදහස්.







    Mamath MacBook Pro Touch Bar ekak Gathta ban

    IMG_4831.jpg




    සිරා මචන්.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ යාලුවෙකුත් ඕකක්ම අරන් සතියෙන් කැඩුනා... උඹට එහෙම වෙන එකක් නෑ. ගුඩ්ලක් ආ...:P:P:P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    අන්න සජිත් ප්‍රේමදාසය Windows 10 Genuine License බෙදනවලු.. දුවල ගිහින් ගනිං

    උස නම් Windows 10 Pro එක දෙනවලු, මිටි නම් Home එකලු :rolleyes: