අන්න සජිත් ප්‍රේමදාසය Windows 10 Genuine License බෙදනවලු.. දුවල ගිහින් ගනිං
උස නම් Windows 10 Pro එක දෙනවලු, මිටි නම් Home එකලු![]()

Is Singer's meat lower than others?
Maybe I will check it from singer today. I my self needed to buy a laptop.

Maybe I will check it from singer today. I my self needed to buy a laptop.
යාළුවා;23268326 said:සිංගර් එකෙන් මස් නෙමේ මාලුවත් ගන්න එපා
වොරන්ටි කචල්,Refurbished ගූ ගොඩවල් උස්සන් එනවා.
ගිය මාසෙත් මං දන්න කෙනෙක් එකක් අරන් කෙලවගත්ත. වෙලාවට මාරු කරලා දුන්න අලුත් එකකට. ඒකට කවද කෙල වෙයිද කියල කීවෙ නෑ![]()
සිංගර් එකෙන් ගන්න එපා කියන්නේ ලංකාවේ ඉඳගෙන ලොවෙත් ඩෙල් ලැප්ටොප් එකක් ගන්න බැහැ. සිංගර් ඩෙල් නියෝජිතයා මචන්. කිසි අවුලක් නැහැ.
ඔන්න මම අද ලැප් ටොප් එකක් ගත්තා. පරණ ලැප් එක හොඳටම පරණ නිසා අද අලුත් එකක් ගත්තා. රුපියල් 150500 ගියා.
Dell INSPIRON 5570 ( 15 5000 )
8th Gen Intel Core i7 - 8570U
16GB RAM
2 TB HDD / 512GB SSD
AMD Radon 530 Discrete GPU with 4 GB GDDR5 dedicated memory
Windows 10 Home Edition ( original )
2 years Hardware Warranty
ලැප්ටොප් එකනම් පට්ට. වෙඩි වගේ විදිනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()