මගේ_අලුත්_ලැප

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අන්න සජිත් ප්‍රේමදාසය Windows 10 Genuine License බෙදනවලු.. දුවල ගිහින් ගනිං

    උස නම් Windows 10 Pro එක දෙනවලු, මිටි නම් Home එකලු :rolleyes:

    :rofl::rofl::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Mamath MacBook Pro Touch Bar ekak Gathta ban

    IMG_4831.jpg

    13.3ද කීයද
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Maybe I will check it from singer today. I my self needed to buy a laptop.

    සිංගර් එකෙන් මස් නෙමේ මාලුවත් ගන්න එපා :rofl::rofl:
    වොරන්ටි කචල්,Refurbished ගූ ගොඩවල් උස්සන් එනවා.:eek::eek:
    ගිය මාසෙත් මං දන්න කෙනෙක් එකක් අරන් කෙලවගත්ත. වෙලාවට මාරු කරලා දුන්න අලුත් එකකට. ඒකට කවද කෙල වෙයිද කියල කීවෙ නෑ :rofl:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යාළුවා;23268326 said:
    සිංගර් එකෙන් මස් නෙමේ මාලුවත් ගන්න එපා :rofl::rofl:
    වොරන්ටි කචල්,Refurbished ගූ ගොඩවල් උස්සන් එනවා.:eek::eek:
    ගිය මාසෙත් මං දන්න කෙනෙක් එකක් අරන් කෙලවගත්ත. වෙලාවට මාරු කරලා දුන්න අලුත් එකකට. ඒකට කවද කෙල වෙයිද කියල කීවෙ නෑ :rofl:




    සිංගර් එකෙන් ගන්න එපා කියන්නේ ලංකාවේ ඉඳගෙන ලොවෙත් ඩෙල් ලැප්ටොප් එකක් ගන්න බැහැ. සිංගර් ඩෙල් නියෝජිතයා මචන්. කිසි අවුලක් නැහැ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිංගර් එකෙන් ගන්න එපා කියන්නේ ලංකාවේ ඉඳගෙන ලොවෙත් ඩෙල් ලැප්ටොප් එකක් ගන්න බැහැ. සිංගර් ඩෙල් නියෝජිතයා මචන්. කිසි අවුලක් නැහැ.

    සොෆ්ට්ලොජික්
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    Mage lap eka 2 years wenne giya sathiyee giya. Colombo yawwa. Lap epa una. Ekath dell thama. Desktop 10 years ta wada wada kala. Os salli dila ganda ona nae machan . Normal ekak 1000 dunnanam daganda thibba.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔන්න මම අද ලැප් ටොප් එකක් ගත්තා. පරණ ලැප් එක හොඳටම පරණ නිසා අද අලුත් එකක් ගත්තා. රුපියල් 150500 ගියා.


    Dell INSPIRON 5570 ( 15 5000 )
    8th Gen Intel Core i7 - 8570U

    16GB RAM

    2 TB HDD / 512GB SSD
    AMD Radon 530 Discrete GPU with 4 GB GDDR5 dedicated memory

    Windows 10 Home Edition ( original )
    2 years Hardware Warranty



    ලැප්ටොප් එකනම් පට්ට. වෙඩි වගේ විදිනවා.


    IMG_20180530_153044.jpg



    IMG_20180530_153104.jpg



    IMG_20180530_153230.jpg



    IMG_20180530_153421.jpg



    IMG_20180530_153638.jpg



    IMG_20180530_153707.jpg




    IMG_20180530_153732.jpg



    IMG_20180530_153742.jpg



    IMG_20180530_154122.jpg

    INSPIRON is not worth for 150500 BTW Congrats