
මචන් ලංකාවෙ කෙල්ලෙක් බැදගන්නවට වඩා දාහකින් සම්පතක් නේපාල් කෙල්ලෙක් බැදගන්න එක. ආයෙ කතා දෙකක් නෑ මචන් කොහොමහරි බැදපන්. ගෙදරින් කැමති වෙන එකක් නෑ. හුගක් වෙලාවට අම්මල කේස් දානව අම්මලට ඊරිසියයි ඒ වගේ හොද කෙල්ලෙක් බදිනවට. ගනන් ගන්න එපා මචන් කෙල්ල උඹත් එක්ක ඉන්නව මැරෙනකම්ම ඒ විශ්වාසෙන් ඉදපන්. මොකද මචන් නේපාල් කෙල්ලො ගාව තියෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ගෙ වගේ ෂෝ එකට ආදරයක් නෙමේ. ඒක බොක්කෙන්ම ලව් එකක්. කෙල්ල උඹට පනටත් වඩා ආදරේ කරනව මචන් ඕන දේකට කෙල්ලගෙ පැත්තෙ ඉදපන් මචන්. Good Luck

උඹ වගේ මොලයක් නැති එකෙක් මොනාද මේ ත්‍රෙඩ් එකේ කරන්නෙ. මේක තියෙන්නෙ නේපාල් කෙල්ලෙක් ගැන. උඹ වගේ මැටි හරක් එක්ක කතා කරන්නවත් මම කැමති නෑ. පලයන් යන්න ගෝත්‍රිකය ආව මෙතන මාත් එක්ක තර්ක කරන්න. කලින් උනා වගේ අදත් පජාත වෙන්න හිතිලද කොහෙද මෝඩයට.
උබේ අම්ම වගේ නෙමෙයි බන් අනිත් අම්මල, තමන්ගෙ දරුවෙක්ට හොදක් වෙන දේකට කවදවත් ඊරිසියා කරන්නෙ නෑ.
