මගේ_තක්සේරුව

NTuffey

Member
Oct 23, 2008
931
33
0
37
අනිත් අයගෙන් ඇගයීමත් ලැබුනත් නැතත් තමන්ගෙ වැඩේ හරියට කරනවනම් ඒ‍‍කෙන් තමන්ට සතුටු වෙන්න පුලුවන්. :)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිත් අයගෙන් ඇගයීමත් ලැබුනත් නැතත් තමන්ගෙ වැඩේ හරියට කරනවනම් ඒ‍‍කෙන් තමන්ට සතුටු වෙන්න පුලුවන්. :)

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැතිවයි ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලස්සන කතාව..............
    හිතන්න දෙයක් තියනෙවා.............
    හැබැයි ප්‍රායෝගිකවනං අර නෝනා නිකං ඉන්න එක්ක නැහැ..............
    දවසකට හරි එන්න කියලා බලයි...............
    වැඩ හොඳනං දිගටම ඉන්න කියයි.........
    ඒකයි ඇත්ත තත්වය............
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සන කතාව..............
    හිතන්න දෙයක් තියනෙවා.............
    හැබැයි ප්‍රායෝගිකවනං අර නෝනා නිකං ඉන්න එක්ක නැහැ..............
    දවසකට හරි එන්න කියලා බලයි...............
    වැඩ හොඳනං දිගටම ඉන්න කියයි.........
    ඒකයි ඇත්ත තත්වය............

    ස්තුතියි අදහස් වලට..
    නෑ, තමන් බලාපොරොත්තු වෙන රාජකාරිය එලෙසම ඉටු වෙනවා නම්..
    අනික අර පුද්ගලයාගෙන් කිසිම ප්‍රශ්නයක් නැත්නම්..
    තේරුමක් නැතිව වෙන කෙනෙක් ගන්න නම් කවුරුත් උත්සහ කරන්නේ නෑ..
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    thaman karana wede gana anith aya mokada hithanne kiyala dena ganna eka job ekak karanakota wedagath...habai mama nam samaje jeewath wenakota anith minissu hithana dewal gana hithanne na...kotinma mama samajeta one widiyata jeewath wena kenek newei...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thaman karana wede gana anith aya mokada hithanne kiyala dena ganna eka job ekak karanakota wedagath...habai mama nam samaje jeewath wenakota anith minissu hithana dewal gana hithanne na...kotinma mama samajeta one widiyata jeewath wena kenek newei...

    ඒ වුනාට ප්‍රශ්නයක් නෑ..
    අපෙන් කාටත් ප්‍රශ්නයක් නැත්නම්.. ඒ ගැන වැඩිය හිතුවේ නැති වුනාට කමක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Nice thread machan
    :)

    ස්තුතියි යාලුවා අදහස් දැක්වුවාට..
    මගේ පරණ නිර්මාණ ටිකක් තිබ්බා.. නිකන් ඉන්න එකේ..
    ඒවා ඉදිරියට ගත්තා.. නොබලපු අය වෙනුවෙන්..