මගේ_මුල්ම_green screen video එක

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    EMINƎM;22887446 said:
    reflection nisa samahara kali transparent wela bn. good work. keep it up.

    ඔව් මචන් ඒ ටික ගොඩ ගන්න ටිකක් අමාරු උනා, බොහොම ස්තුතියි
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි අත පේන්න නැතුව තිබ්බ නම් තමයි හරි. ඒකට කරන්න වැඩ තියෙනව. ටි‍්‍රක්ස් තියෙනව. එහෙම කරල තව සෑහෙන දුරට සත්තුන්ගෙ අයිටම්ස් හෙල්ලෙන ගතිය ඇනිමේටඩ් ගතියට ගන්න පුළුවන්. අවුලක් නෑ... තව එක්පෙරිමන්ට් කරන්න.... ජය වේවා..
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    මචං... වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි අත පේන්න නැතුව තිබ්බ නම් තමයි හරි. ඒකට කරන්න වැඩ තියෙනව. ටි‍්‍රක්ස් තියෙනව. එහෙම කරල තව සෑහෙන දුරට සත්තුන්ගෙ අයිටම්ස් හෙල්ලෙන ගතිය ඇනිමේටඩ් ගතියට ගන්න පුළුවන්. අවුලක් නෑ... තව එක්පෙරිමන්ට් කරන්න.... ජය වේවා..

    බොහොම ස්තුතියි මචන් උපදෙස් වලට
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    සාර්ථකයි ඊලග සැරේ අත අයින් කරන්න බලන්න :D