මගේ_මුල්ම_green screen video එක
මගේ මුල්ම green screen video එක
මගේ මුල්ම green screen video එක
EMINƎM;22887446 said:reflection nisa samahara kali transparent wela bn. good work. keep it up.
මචං... වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි අත පේන්න නැතුව තිබ්බ නම් තමයි හරි. ඒකට කරන්න වැඩ තියෙනව. ටි්රක්ස් තියෙනව. එහෙම කරල තව සෑහෙන දුරට සත්තුන්ගෙ අයිටම්ස් හෙල්ලෙන ගතිය ඇනිමේටඩ් ගතියට ගන්න පුළුවන්. අවුලක් නෑ... තව එක්පෙරිමන්ට් කරන්න.... ජය වේවා..
මං මේ වීඩියෝ එක හදපු Technology එක මචන්mokadda "green screen" kiyala wisheshayen kiwwe ?