okkoma hodai panda kaagahuwe aswayek wage neh ban
මචං... වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි අත පේන්න නැතුව තිබ්බ නම් තමයි හරි. ඒකට කරන්න වැඩ තියෙනව. ටි‍්‍රක්ස් තියෙනව. එහෙම කරල තව සෑහෙන දුරට සත්තුන්ගෙ අයිටම්ස් හෙල්ලෙන ගතිය ඇනිමේටඩ් ගතියට ගන්න පුළුවන්. අවුලක් නෑ... තව එක්පෙරිමන්ට් කරන්න.... ජය වේවා..




patta ..habai atha nopenuu naa nam thawath hodai ban