මගේ_මුල්ම_green screen video එක

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    transparent noolak use kerepan, habai etakota kora gagaha apu saththu piyambala ena seen ekak wei
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Palamu eka widiyata godak hondai,, thawa idiriyata oitath wada honda dewal karala, ihalatama yanna labenna kiyala prarthana karanawa...

    good luck bro. 10+
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං... වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි අත පේන්න නැතුව තිබ්බ නම් තමයි හරි. ඒකට කරන්න වැඩ තියෙනව. ටි‍්‍රක්ස් තියෙනව. එහෙම කරල තව සෑහෙන දුරට සත්තුන්ගෙ අයිටම්ස් හෙල්ලෙන ගතිය ඇනිමේටඩ් ගතියට ගන්න පුළුවන්. අවුලක් නෑ... තව එක්පෙරිමන්ට් කරන්න.... ජය වේවා..

    :yes::yes::yes:
    මෙන්න මේ කියලා තියෙන දේවල් ගැන තව ටිකක් හොයලා බලන්න..
    මම නම් මෙලෝ ඉලව්වක් දන්නේ නෑ ඔය කරලා තියෙන දේවල් ගැන උනත්..:sorry:
    තාම වයසත් තියෙන නිසා තනියම මහන්සි උනොත් ගොඩක් හොඳ වීඩියෝස් කරන්න ලැබෙයි.. ජය වේවා..!:)