මඟුල් කෑම 😬😬

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ලංකාවේ කේස් එකක් වගේ . මගුලම කාලා දාලා. මුන්ගේ වෙඩින් එකේ කාපු බීපු බිල් වලට වඩා කැඩිච්ච බඩු වල බිල වැඩි වෙන්න ඇති 😀😀
    මගුලත් කාලා හෝටලේ ත් පෙරලලා යන්නේ 🤣🤣


    මම මේ ළඟදී බ්ලොග් එකක තිබුන මගුල් ගෙදරක කතාවක් කියෙවා. බ්ලොග් එක මොකක්ද කියලා මතක නැහැ. ඒකේ තිබුනේ,
    "රසවත් කෑම , ඉස්තරම් බීම, හොඳ සංගීතයක් සහ අවසානයේ වලියක් ද ඇතුළුව අංග සම්පුර්ණ වෙඩිමක්" කියලයි. ඉතින් එහෙම බලපුවාම වෙඩිං එකක් අංග සම්පුර්ණ වෙන්න නම් වලියකුත් තිබිය යුතුයි.