නෑ පොලොන්නරුවෙ උබ ගියා නේද ගිහිං බඩ පුරාවට කාලා එන්න ඇති😬😬
2osama Well-known member Oct 25, 2010 81,525 72,731 113 මාලඹේ Aug 28, 2020 #21 Mohowk said: නෑ පොලොන්නරුවෙ Click to expand... උබ ගියා නේද ගිහිං බඩ පුරාවට කාලා එන්න ඇති Reactions: ryandok
Moxley Well-known member Jun 8, 2020 1,810 907 113 Aug 28, 2020 #22 anuradhage wedding eka oya Reactions: D_Mad
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,722 113 Aug 29, 2020 #24 2osama said: ලංකාවේ කේස් එකක් වගේ . මගුලම කාලා දාලා. මුන්ගේ වෙඩින් එකේ කාපු බීපු බිල් වලට වඩා කැඩිච්ච බඩු වල බිල වැඩි වෙන්න ඇති මගුලත් කාලා හෝටලේ ත් පෙරලලා යන්නේ Click to expand... මම මේ ළඟදී බ්ලොග් එකක තිබුන මගුල් ගෙදරක කතාවක් කියෙවා. බ්ලොග් එක මොකක්ද කියලා මතක නැහැ. ඒකේ තිබුනේ, "රසවත් කෑම , ඉස්තරම් බීම, හොඳ සංගීතයක් සහ අවසානයේ වලියක් ද ඇතුළුව අංග සම්පුර්ණ වෙඩිමක්" කියලයි. ඉතින් එහෙම බලපුවාම වෙඩිං එකක් අංග සම්පුර්ණ වෙන්න නම් වලියකුත් තිබිය යුතුයි. Reactions: castellain and D_Mad
2osama said: ලංකාවේ කේස් එකක් වගේ . මගුලම කාලා දාලා. මුන්ගේ වෙඩින් එකේ කාපු බීපු බිල් වලට වඩා කැඩිච්ච බඩු වල බිල වැඩි වෙන්න ඇති මගුලත් කාලා හෝටලේ ත් පෙරලලා යන්නේ Click to expand... මම මේ ළඟදී බ්ලොග් එකක තිබුන මගුල් ගෙදරක කතාවක් කියෙවා. බ්ලොග් එක මොකක්ද කියලා මතක නැහැ. ඒකේ තිබුනේ, "රසවත් කෑම , ඉස්තරම් බීම, හොඳ සංගීතයක් සහ අවසානයේ වලියක් ද ඇතුළුව අංග සම්පුර්ණ වෙඩිමක්" කියලයි. ඉතින් එහෙම බලපුවාම වෙඩිං එකක් අංග සම්පුර්ණ වෙන්න නම් වලියකුත් තිබිය යුතුයි.
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Aug 29, 2020 #25 patta athal Reactions: D_Mad