මඟුල් කෑම 😬😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    ලංකාවේ කේස් එකක් වගේ . මගුලම කාලා දාලා. මුන්ගේ වෙඩින් එකේ කාපු බීපු බිල් වලට වඩා කැඩිච්ච බඩු වල බිල වැඩි වෙන්න ඇති 😀😀
    මගුලත් කාලා හෝටලේ ත් පෙරලලා යන්නේ 🤣🤣
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අඩු කුලේ කාලකන්නින්ට බොන්න දෙන එකේ විපාක එලෙසම පඩිසන් දීලා. දැන් ඉතින් ඔවා ලොකෙම බලනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    අඩු කුලේ කාලකන්නින්ට බොන්න දෙන එකේ විපාක එලෙසම පඩිසන් දීලා. දැන් ඉතින් ඔවා ලොකෙම බලනවා
    ඔය වෙඩින් වල නිකං බිව්වම සමහර එ්වූන්ත අමුතු ගැම්මක් එනවා. කථා කරන්නත් බැහැ ඇරගන්න එන්නේ. වලියක් නොයන්න නම් අපි අරුගෙන් බැනුම් අහගෙන ඉන්න වෙනවා. නැත්නම් කෑ ගහන පොරගේ කන පලන්න වෙනවා 😬😬
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඔය වෙඩින් වල නිකං බිව්වම සමහර එ්වූන්ත අමුතු ගැම්මක් එනවා. කථා කරන්නත් බැහැ ඇරගන්න එන්නේ. වලියක් නොයන්න නම් අපි අරුගෙන් බැනුම් අහගෙන ඉන්න වෙනවා. නැත්නම් කෑ ගහන පොරගේ කන පලන්න වෙනවා 😬😬

    gewal wala genu bonna nodi restriction dagena inna ewun wedding walata giyahama genita penna nethwa missing wenawa, ita passe free nisa gahanawa kudu wenna, anthimata wali, nethnam ganiyekta mona hari karala
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    නුවර ? :shocked:

    නූවර වෙන්න බෑ බන් වටපිටාවෙන් කියන්න පුලුවන්
    නුවර outdoor wedding halls godak කෑලි කෑලි තියෙන්නේ කදු කපලා හදපුවා🤔