මඟ හැරුනු සුබ පැතුම

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මඟ හැරුනු සුබ පැතුම

    මඟ හැරුනු සුබ පැතුම

    නිමා කෙරුමට වසරක කටයුතු
    ඉසිඹුවක් නොලබාම ගෙවුනු දින කීපයක්
    නිසාම මඟ හැරුනු නව වසරේ සුබ පැතුම
    ප්‍රකම්පනය කල නිලයක බලයක්